• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ මැතිඇමැතිවරු නෝන්ඩියට වගේ ඇහුවානෙ කෝ සජිත් ඉස්කෝලවලට දුන්න සුහුරු පන්ති කාමර දැන් නැවතිලාද කියලා! මෙන්න වැඩේ..! මේ රටේ දරුවො වෙනුවෙන් මම ආයෙත් සුහුරු පන්ති කාමර දෙන වැඩේ පටන් ගන්නවා! හැබැයි ඡන්දෙන් පස්සේ! දැන් බලමු කොහොමද ආණ්ඩුව සජිත්ව නවත්වන්නේ කියලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 9, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
ආණ්ඩුවේ මැතිඇමැතිවරු නෝන්ඩියට වගේ ඇහුවානෙ කෝ සජිත් ඉස්කෝලවලට දුන්න සුහුරු පන්ති කාමර දැන් නැවතිලාද කියලා! මෙන්න වැඩේ..! මේ රටේ දරුවො වෙනුවෙන් මම ආයෙත් සුහුරු පන්ති කාමර දෙන වැඩේ පටන් ගන්නවා! හැබැයි ඡන්දෙන් පස්සේ! දැන් බලමු කොහොමද ආණ්ඩුව සජිත්ව නවත්වන්නේ කියලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට ඇමෙරිකානු නොවන රටකට අයිති ආයතන කේන්ද්‍ර කර ගෙන නව AI එකක් ආරම්භ කර ඇතිබවත් deepseak නම් මෙය chatgpt අභිබවා ගොස් ඇති නිසා අප රටේ ද සිලිකන් නිම්න බිහි කරන මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කරන නව පරිගණක හා තොරතුරු තාක්ෂණ නිපුණතා කුසලතා ඇති පාරාදීසයක් බවට පත් කළ යුතුබවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය මෙහෙයවු නාද අභිමන් 24 උත්සවයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

මීට පෙර තමා මේ පාසලට සුහුරු පන්ති කාමරයක් දුන් බවත් සක්වල හුස්ම තවම නැවතිලා නැති බවත් පළාත් පාලන මැතිවරණයෙන් පසු මෙය ආරම්භ කරන බවත් පක්ෂ භේදයෙන් තොරව ආණඩුව විපක්ෂය ඒකරාශි කර ගෙන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ පාසල තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආදර්ශමත් විද්යාලයක් බවට ද පත් කළ හැකි බවත් ලොව දිනන නව තාක්ෂණයක් වන ⁣තොරතුරු තාක්ෂණය සැම පාසලකම ක්‍රියාත්මක කළ යුතු බවත් මෙය රජයට පමණක් තනිවම කළ නොහැකි බවත් රාජ්‍ය රාජ්‍ය නොවන සිවිල් සංවිධාන ආදි සියලුම දේ සම්බන්ධ කර ගෙන නවීනතම උපකරණ නව තාක්ෂණ ක්‍රමවේද ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

රටෙන් බාගෙකට විතර ලයිට් දුන්නා!  I Sri Lanka Latest News

Next Post

වාහනයක් ගන්න බලාගෙනද ඉන්නේ? ආණ්ඩුව ගහපු අලුත් ගැසට් එකෙන් වාහන මිලට වෙන්න යන දේ! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper