ලබන 31 වැනිදා ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් තීන්දුව ලබා දීමට නියමිත බවත්, ඒ හේතුව මත අමාත්‍යවරිය මේ දිනවල ආතතියෙන් පසුවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
ඉදිරියේදී ඩයනා ගමගේ මහත්මියට නැවත පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි බව හෝ ඇය පෙන්වා දුන්නාය.










