• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෝලිමේ ගෙදර යනවා! සභාපති අස්වුණා..! දැන් ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ කෙනෙකුත් අස්වෙලා ගෙදර යයි! I Sri Lanka Latest News

March 31, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
පෝලිමේ ගෙදර යනවා! සභාපති අස්වුණා..! දැන් ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ කෙනෙකුත් අස්වෙලා ගෙදර යයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සභාපති සරත් ගනේගොඩ හෙට (2026 මාර්තු 31 දින) සිට බලපැවැත්වෙන පරිදි එම අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉල්ලා අස්වී තිබේ.Sri Lanka Latest News

ඊට අමතරව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ අධ්‍යක්ෂ රොහාන් ගුණතිලක ද එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වී ඇත.

මොවුන් දෙදෙනාම, ව්‍යාපාරික ධම්මික පෙරේරාට වැඩි කොටස් අයිතියක් ඇති හේලීස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් වෙති.

සරත් ක්ලෙමන්ට් ගනේගොඩ සහ අධ්‍යක්ෂ එරංග රොහාන් පීරිස් ගුණතිලක 2024 ඔක්තෝබර් 09 වන දා සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අනුයුක්ත කර සිටි අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළහ.

ඔවුන් දෙදෙනා ම තවමත් හේලීස් පීඑල්සී සමාගමේ සේවය කරන අතර, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කිරීම වෙනුවෙන් වැටුපක් නොලබන බව මීට පෙර සඳහන් කර තිබිණි.

භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නව සභාපතිවරයෙකු පත් කරන තෙක්, ඒ.කේ. ඩී.ඩී. ඩිමාල් අරන්දර ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රීලංකන් කේටරින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලවල වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේය.

සරත් ගනේගොඩ සහ රොහාන් ගුණතිලක ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩල ධුර කාලය තුළ ලබා දුන් දායකත්වයන් අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වය අගය කරන බව එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය

මොවුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීම් සමඟ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය මෙසේය.

  • ඒ. කේ. ඩී. ඩී. ඩිමල් අරන්දර- වැඩබලන සභාපති සහ භාණ්ඩාගාර නියෝජිත
  • Flt./ Lt. (විශ්‍රාමික) සුගත් රාජපක්ෂ
  • විපුල ගුණතිලක
  • ආචාර්ය හර්ෂ කබ්රාල්
  • දුමිත් ප්‍රනාන්දු
  • සෙනරත් ලියනගේ
SendShareShare
Previous Post

ගැහුවා කියපු දඩය තවම ගෙවලත් නෑ! නැව්ක් 7ක් එන්නෙම නෑ! පාඩුව බිලියන 100ක්! සැප්තැම්බරයේ ලයිට් බිල හිතාගන්න බැරි ගාණකින් ඉහළ යනවා.. යනවාමයි! බාල ගල්අඟුරේ තවත් භයානක හෙළිදරව්වක් මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

රට ආයෙත් ගෝඨාගේ කාලෙ වගේ වෙන්නද යන්නේ..! රට අඳුරට දාන්න එපා! පන්දම් අල්ලගෙන ඊයේ රෑ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක්! ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper