• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කේක් හදලා කප් ගහලා ලෝකෙටම යන පුංචි මිකෝ කිංස්ලා…! දැන් කැෆේ එකකුත් පටන් අරන්…! Sri Lanka Latest News

November 3, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කේක් හදලා කප් ගහලා ලෝකෙටම යන පුංචි මිකෝ කිංස්ලා…! දැන් කැෆේ එකකුත් පටන් අරන්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“රටක් හදන ලොවක් දිනන සුපිරි පරපුරක ජාතික සම්ප්‍රාප්තිය”‍ යන තේමාව යටතේ සිරස TV පවත්වනු ලැබූ Super Heroes යනු, ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය, නවෝත්පාදනය, ප්‍රජා වගකීම සහ වෘත්තීය දක්ෂතා දිරිමත් කළ සුවිශේෂී රියැලිටි වේදිකාවකි. මෙම තරගාවලියේදී super chef තරඟ ඛාණ්ඩය යටතේ තරග කළ රිකිල්ලගස්කඩ දෙණිකේ විද්‍යාලයෙන් සහභාගී වූ ලක්ෂිකා මධුමාලි සහ කල්පනී නවෝද්‍යා කියන්නේ අපේ පුංචි චෙෆ්ලා දෙන්නෙක්. මොවුන් දෙදෙනාගේම මේ ජයග්‍රහණය රිකිල්ලගස්කඩ දෙණිකේ විද්‍යාලයට මහත් ආඩම්බරයක් ගෙන දෙන්නටත් සමත් වුණා. පුංචි කාලේ ඉඳන්ම chef කෙනෙක් වීමේ බලාපොරොත්තුවක් ලක්ෂිකාට වගේම කල්පනීටත් තිබුණු නිසාම මේ දෙන්නම පාසලේදී ගෘහ විද්‍යාව විෂය හැදෑරුවේ කෑම හදන්නම තිබුණු ආසාව නිසාමයි. ඉතිං අද මව්රට කතාබහ සිරස TV super hero තරගයේ ජයග්‍රාහකයින් දෙදෙනෙක් එක්කයි.Sri Lanka Latest News

කොහොමද මුලින්ම කෑම හදන්න ඉගෙන ගත්තේ?

පොඩි කාලෙදි ගෙදර තිබුණු එළවළු වගේ දේවල් විතරයි හදන්න ඉගෙන ගත්තේ. ඊට පස්සේ චිකන්, මාළු මේ වගේ දේවලු‍ත් හදන්න පුරුදු වුණා. 10 වසරෙදි ගෘහ විද්‍යා විෂයේ කේක්, කට්ලට්, පැටිස් වගේ දේවල් හදන්න පුරුදු කරා. ඉතින් මේ වගේ තමයි කෑම හදන්න අපි පුරුදු වුණේ.

super hero අවසන් මහා තරගයෙන් super chef තරඟ ඛාණ්ඩයෙන් ජයග්‍රහණය කරන්න ඔයාලට අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම මොන වගේද?

ඇත්තටම ලොකු සතුටක්. මොකද අපි ඒ වගේ තැනකට කවදාවත් ඇවිත් තිබුණේ නෑ. අපේ ජීවිතයේ අපේ ලබපු ලොකුම අත්දැකීම තමයි මේක. ඒ කියන්නේ එතනට ඇවිත් හිටිය චෙෆ්ලා එක්ක කතාබහ කරලා අපේ අඩුපාඩු හදාගන්න අපිට අවස්ථාව ලැබුණා.

මේ තරඟයට ඔයාලා හඳුන්වලා දෙන්නේ මිකෝ කිං කියන කේක් එක. මේ කේක් එක කොහිල වලින් හදන්න හිතුවේ ඇයි ?
කොහිල ගොඩක් අය කන්න අකමැති දෙයක්. කොහිල කියන නම ඇහෙනකොටත් ඒකට අකමැති අය ඉන්නවා. අද සමාජයේ ගොඩක් අය දන්නෙ නෑ කොහිලවල තියෙන ගුණාත්මකභාවය. කොහිලවල ප්‍රතිඔක්සිකාරක ගුණය වගේම විටමින් E, විටමින් A අඩංගුයි. මලබද්ධය, අර්ශස් රෝග බොහොමයකට කොහිල ගුණ නිසා තමයි අපි මේ කේක් එක හදන්න කොහිල තෝර ගත්තේ.

මේ කේක් එකට මිකෝ කිං කියලා නම දැම්මේ ඇයි ?
මිකෝ කියන්නේ මින්චි සහ කොහිල. කින් කියන්නේ රජ්ජුරුවෝ. එතකොට කේක් අතර රජ්ජුරුවෝ වගේ අදහසක් තමයි මේකට තියෙන්නේ.

මිකෝ කිං කේක් එක ව්‍යාපාරයක් විදිහට කරගෙන යනවනේ දැනට. කොහොමද ඒක කරන්නේ? ඒකට උදව් ලැබෙන්නේ කාගෙන්ද?
ඔව් අපි අලු‍ත් කැෆෙ එකක් open කරා. ඊට අමතරව fb page එකක් යනවා මිකෝ කිං කියලා. ඒකෙන් අපිට එන oders භාර ගන්නවා. අපි ඉස්කෝලේ යන ගමන් තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා අපිට අපේ අම්මලා තමයි උදව් කරන්නේ. ඒ වගේම අපේ ඉස්කෝලේ ගෘහ විද්‍යාව ටීචත් අපිට ගොඩක් මේකට උදව් කරනවා.

මිකෝ කිං ව්‍යාපාරය ජාත්‍යන්තරය දක්වාම ගෙනයන්න බලාපොරොත්තුවක් තියෙනවද?
ඔව්. ඇත්තටම අපි කේක් විතරක් නෙවෙයි කොහිල වලින් පැණි වළලු‍, මුරුකු වගේ දේවලු‍ත් හදනවා. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා අපේ පැත්තට එන සංචාරකයන්ට මේ කේක් එක හඳුන්වලා දෙන්න.

කෞශල්‍යා ලක්මිනී

SendShareShare
Previous Post

වැඩේ දරුණුයි! එන පොට හොඳ නෑ! නුවරඑළියේ සීතා අම්මාන් කෝවිලේ පඬුරු පෙට්ටි 6ක් කඩලා සල්ලි අරන් ගිහින්! ‘දෙවියනි ඔබ කොහිද..?’ VIDEO I Sri Lanka Latest News

Next Post

‘අනුරට ඡන්දෙ දෙන්න..! රනිල් එක්ක බෑ කිව්වා…! සජිත්ට ගන්න කිව්වා…! ගැහුවා….! ගෙදරටම ගියා..! මෙයා මාර මිනිහෙක්නේ..!’ රනිල්-මෛත්‍රී-සන්නා-සජිත්..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.