• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෝර්වුඩ් සභාව ඇතුළෙත් වලියක්! අන්තිමේදී පොලිසියත් ගෙන්වයි! PHOTOS I Sri Lanka Latest News

September 11, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
නෝර්වුඩ් සභාව ඇතුළෙත් වලියක්! අන්තිමේදී පොලිසියත් ගෙන්වයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

සභාවේ සිංහලෙන් හා දමිළ බසින් කතා කරන සියල්ල හා  වාර්තා සියල්ල දමිළ බසින් හා සිංහල බසින් පරිවර්තන අවශ්‍ය බව පවසා ආ යෝජනාවට අදහස් දැක්වීමේදී සභාවේ නොසන්සුතාවයක් ඇති විය ,Sri Lanka Latest News

ඒ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ තුන්වන සැසිවාරය අද (11) පෙ.ව. 10.00 ට නෝර්වුඩ් ප්‍රාදේශීය සභා සභාපති ෆ්‍රැන්සිස් හෙලන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අවස්තාවේදීය ,

ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ සිදු වූ වාහන අනතුරින් මියගිය නිලධාරීන් 15 දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමට සහ අනතුරින් තුවාල ලැබූ 17 දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සභාව ආරම්භයේ සිදු කෙරිණ ,

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් අද රැස්වීම සඳහා ප්‍රමාද වී පැමිණි බව ද නිරීක්ෂණය විය.

මෙයින් පසු සභාවේ සභාපතිවරයා විසින් කියවන ලද පෙර රැස්වීමේ වාර්තාවේ අඩුපාඩු කිහිපයක් සභාවේ සාමාජිකයින් විසින් පෙන්වා දෙන ලදී.

සභාව තුළ කියවන සෑම ලිපියක්ම එය දෙමළ හෝ සිංහල භාෂාවෙන් කියවනු ලැබුවද, භාෂා දෙකටම පරිවර්තනය කළ යුතු බවට වාදයක් ඇති වූ විට ලංකා කම්කරු කොංග්‍රස් මන්ත්‍රී රවී කුලන්දයිවේක් සහ එක්සත් ජනතා සන්ධානයේ සාමාජිකයෙකු වන සභා උප සභාපති සිවකුමාර් අතර සභාව තුළ උණුසුම් තත්වයක් ඇති විය.

ජාතික ජන බලවේගයේ සාමාජික විජේසිංහ අරසයිකේ ජනන,  බන්දුසේන සහ කාලිමුත්තු වසන්තන් අතර ද සිදුවූ ව්චන හුවමාරුවෙන් විනාඩි 15 ක් පමණ සභාව තුළ ඝෝෂාකාරී තත්වයක් ඇති විය.

සභාව නිසි ලෙස පැවැත්විය යුතු බව ඉල්ලා සිටිමින් සභා සභාපති හෙලන් ෆ්‍රැන්සිස් සභාවේ ආරක්ෂාව සඳහා පොලිසිය යොදවන ලෙස නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට නියෝග කළාය.

මෙම අවස්ථාවේදී මන්ත්‍රී රවී කුලන්දයිවේක් ප්‍රකාශ කළේ අපි සභාව තුළ එකට වැඩ කළ යුතු බවත් මෙහි පක්ෂ වෙනස්කම් කිසිවෙකු නොදැකිය යුතු  බවත්ය.

මෙම තත්වය හමුවේ සභාව කල් තැබීමට යෝජනා විය .

SendShareShare
Previous Post

අද උදේ පද්මෙ එක්ක ඩීල් දාපු පොලිසියේ SI කෙනෙක්ව ඇල්ලුවා! කොමාන්ඩෝ සලින්තට උණ්ඩ විකුණපු ලුතිනන් කර්නල් කෙනෙක්ව හවස ඇල්ලුවා! I Sri Lanka Latest News

Next Post

දැනට 11ක් අරන් ආවා! රට පැනපු තවත් පාතාලයන් 15ක් ළඟදීම ලංකාවට ගේන්න නියමිතයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper