• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරේ ධීවරයෝ, තමිල්නාඩු ධීවරයන්ට පහරදීලා! පරීක්ෂණයක් ඉල්ලා රාමේෂ්වරම්වල විරෝධතාවක්! Sri Lanka Latest News

September 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
උතුරේ ධීවරයෝ, තමිල්නාඩු ධීවරයන්ට පහරදීලා! පරීක්ෂණයක් ඉල්ලා රාමේෂ්වරම්වල විරෝධතාවක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උතුරේ ධීවරයින් පිරිසක් තමිල්නාඩුවේ ධීවරයින් පිරිසකට පහරදීමට විරෝධය පලකිරීම සදහා තමිල්නාඩුවේ හා රාමේස්වරන් ධීවරයෝ ඊයේ (25) සිට විරෝධතාවයක් ආරම්භ කොට තිබේ. (Sri Lanka Latest News)

ඔවුන් ප්‍රකාශ කොට සිටින්නේ මුහුද මැදදී සිදුකළ මෙම පහර දීම නිසා ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත්ය.

ඉන්දීය ධීවරයින් සතුව තිබූ ජංගම දුරකතන, ජී.පී ආර්.එස්. යන්ත්‍ර  හා දැල් ද උතුරේ ධීවරයින් විසින් කොල්ල කා පලාගිය බව පවසන තමිල්නාඩු ධීවර සංගම් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන්ගේ විරෝධතාවය තුළින් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකා රජයත් ඉන්දියාවේ මධ්‍යම සහ ප්‍රාන්ත රජයත් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් තමිල්නාඩුවේ සියලුම ධීවරයින් විරෝධතාවට එක්වන බවට නාගපට්ටින නාවිකයින්ගේ සංගමයේ සභාපති සෞන්දරරාජන් අනතුරු අඟවා තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ නාවිකයින් තිදෙනා නාගපට්ටිනම් රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වේලන්කන්නි පොලිස් ස්ථානයේ පැමිණිල්ලක්ද  ගොනු කර ඇත.

lankasara

SendShareShare
Previous Post

වර්ල්ඩ් කප් ගහන්න ඉන්දියාවට යන ටීම් එක මෙන්න! වනිඳු-මහීෂ්-ඩිල්ෂාන් ෂුවර් නෑ! I Sri Lanka Latest News

Next Post

විපක්ෂයේ ඉඳගෙන ඉස්කෝල 77කට බස් රථ දීලා ඉවරයි! අද 78වන බස් රථය අකුරම්බොඩ පාසලට සජිත් බාරදෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News
Exclusive

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News

Load More
ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News
Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

යුද පරාජයක් යනු යුද්ධයකදී හෝ යම් සටනකදී යම් පාර්ශ්වයක් තම ප්‍රතිවාදියා හමුවේ අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් හෝ පසුබෑමට, අඩපණ වීමට...

Read more
ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper