මාලිමා ආණ්ඩුව අල්ලපු හොරෙකුත් නැති බවත් එදා පෙන්වූ ෆයිල් පවා මේ වනවිට වේයන් කා ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
ඇය සදහන් කර සිටියේ එදා උගන්ඩා මුදල් ගැන කී නීතීඥවරියම අද එම මුදල් නීත්‍යනුකූලව ගෙන ගිය ඒවා බව පිළිගෙන ඇති බවකි.
ජනතාව විශාල වශයෙන් ඉන්ධන මිල සහනයක් බලාපොරොත්තු වුවද එයද මේ වනවිට ඉටු වී නොමැති බව ඇය සදහන් කළාය.










