අද පැවැති මාධ්‍ය හමුවකදී ලබන නොවැම්බර් 21 වැනි දින නුගේගොඩ පැවැත්වෙන රැලියට සමගි ජන බලවේගය සහභාගී වනු ඇති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News
නමුත් ඊයේ දින පැවැති සජබ මාධ්‍ය හමුවේදී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කොට සිටියේ එම රැලියට සජබය සහභාගී නොවන බවකි.










