ගොඨා ගෝ ගම පරිශ්‍රයේ අරගලයේ නිරත පිරිසට පසුගිය 09 වැනිදා එල්ලවූ මැර ප්‍රහාරයට අදාළ වීඩියෝ දර්ශන රැසක් සමාජ මාධ්‍යවල සංසරණය වුණා.
එහෙත් මෙතෙක් කිසිවකුත් පළ නොකළ එම ප්‍රහාරයේ වීඩියෝ පටයක් මේ වන විට ප්‍රංශ මාධ්‍යවේදියකු මුදාහැර තිබෙනවා.
පහත දැක්වෙන්නේ එම වීඩියෝ දර්ශනයයි.










