• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජයේ නිල වාහන කැබිනට් ඇමැතිවරුන්ටයි නියෝජ්‍ය ඇමැතිවරුන්ටයි විතරයි! ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට තෙල් විතරයි-නිල වාහන නෑ! I Sri Lanka Latest News

December 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඡන්දය ගැන වගේවගක් නෑ! අනුරපුර ඔක්කොම පළාත් පාලන ආයතනවල සභාපතිවරු උපසභාපතිවරු තවමත් ගමන්බිමන් නිලවාහනවල! කිසි කෙනෙක් වාහන බාරදීලා නෑ! ඒ මදිවට ඡන්දෙත් ඉල්ලනවා!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට නිල වාහන ලබාදීමට රජය මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

ඔවුන්ට නිල වාහන ලබාදීම වෙනුවට ඉන්ධන කෝටාවක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්තිවලට පටහැනි වාහන පිළිබඳ ගැටලුව සලකා බැලීමෙන් පසුව මෙම තීරණය වෙනස් කර ඇත.

ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට වාහන නිකුත් කිරීමට ගෙන ඇති පියවර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විවේචනයට ද ලක් වූ අතර ඔවුන්ගෙන් ඇතැමෙකු කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහන නිකුත් කරන්නේ නම් තමන් ද එවැනි වාහන ඉල්ලා සිටින බවයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් දැනටමත් ප්‍රකාශ කර තිබුණේ රජය විසින් ලබා දෙන වාහන තමන් භාර ගන්නා බව පෙන්වා දෙමින් ඔවුන්ගේ ගමන් බිමන් සඳහා වාහන අවශ්‍ය බව පෙන්වා දෙමිනි.

කෙසේ වෙතත්, කැබිනට් අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නිල වාහන හිමිවනු ඇත.

මේ අතර මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය රජය තවදුරටත් ගෙන නොයන බවයි.

සෑම වසර පහකට වරක්ම එම පහසුකම ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන නමුත් තම අමාත්‍යාංශය මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොකරන බවද ඔහු පැවසීය.

එමෙන්ම අමාත්‍යවරුන්ගේ ප්‍රයෝජනය සඳහා නව වාහන ආනයනය නොකරන බවද ඔහු කියා සිටියා.

අමාත්‍යවරුන් සහ විවිධ අමාත්‍යාංශ භාවිත කරන V8 වාහන 228ක් වෙන්දේසි කිරීමට කටයුතු කරන අතර රජයට V8 වාහන ගෙන්වීම තවදුරටත් සිදු නොවන බව අමාත්‍ය විජේපාල මහතා පැවසීය.

“ඒ වෙනුවට අපි අඩු මිල, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාව සහ අඩු නඩත්තු පිරිවැය සහිත වාහන ආනයනය කරනවා,” ඔහු පැවසීය.

SendShareShare
Previous Post

දකුණේ සංචාරක කර්මාන්තයේ පිම්මක් පනින්න ලෑස්තියි! ගාල්ලටත් කොළඹ වගේ ‘පෝට් සිටි’ එකක් එනවා! හෙක්ටෙයාර් 45ක් ගොඩකරන්න ලෑස්තියි! I Sri Lanka Latest News

Next Post

ලොකු ලූනු ගණන් බස්සන්න බද්ද 20කින් බස්සයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.