ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපලට පැමිණි විස්තාරා ගුවන් සේවයට අයත් UK 131 යානයේ බෝම්බ තර්ජනයක් නොමැති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනය කර ඇත. Sri Lanka Latest News
මෙලෙස ගොඩබස්වා ඇත්තේ, ඉන්දියාවේ Vistara ගුවන් සේවයට අයත් යානයකි.
මෙහි මඟීන් 96 දෙනෙකු සහ කාර්යමණ්ඩලය 08 දෙනකු සිට ඇති බව වාර්තා වෙයි.










