• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු නිලන්ත ජයවර්ධන හත්පාරක් ලිඛිතව දැනුම් දීලා! I Sri Lanka Latest News

December 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිස්පති මාස තුනෙන් විශ්‍රාම යනවා! ඔක්කොම බලන් හිටපු පොලිසියේ දෙවැනි තැනට ජ්‍යෙෂ්ඨම නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පත් කෙරේ!
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර එම ප්‍රහාරය සම්බන්ධව සියලුම තොරතුරු එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවී සෙනවිරත්න, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, වෙත එවකට රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් අවස්ථා 07ක දී ලිඛිතව දන්වා ඇතැයි අද පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු විය.Sri Lanka Latest News

මෙම හෙළිදරව්ව සිදුවන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්වව මහජන අරාක්ෂාව පිළිබඳ ඇමතිවරයාගෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා වෙනුවෙන් එම පිළිතුර සභානායක සුසිල් ප්‍රේමජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් පහත නිලධාරින් වෙත අදාළ බුද්ධි තොරතුර යොමුකර ඇති ආකාරය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් වුයේ මෙසේය.

04.07 දින S1612/2019 ලිපිය මගින් 2019.04.04 විදේශ බුද්ධි ආයතනයක් විසින් ලබා දුන් තොරතුරු පිළිබඳව දැනගැනිම සහ උපදෙස් පතා ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් වෙත ලිඛිතව යොමු කර ඇත.

04.04 දින විදේශ බුද්ධි ආයතනයෙන් ලද තොරතුරු විශ්ලේෂණය කර, ප්‍රහාරය පිළිබඳ එම තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසු, එම ප්‍රහාරය පිළිබඳ තොරතුරු 19.04.09 වැනි දින S1612/2019 දරන ලිපිය මගින් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න වෙත ලිඛිතව දැනුම්වත් කර ඇත.

19/04/18 දින S1758/2019 දරන ලිපිය මගින් 19.04.16 වැනි දින තාලංකුඩා ප්‍රදේශයේ කරන ලද යතුරුපැදි පිපිරවීම යම්කිසි පිපිරවීමකට පෙර සහරාන් ඇතුළු කණ්ඩායම කළ පුපුරුවා හැරීමක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ලිඛිතව දැනුම්වත් කර ඇත.

19/04/19 දා S1758/2019 දරන ලිපිය මගින් කාලංකුඩා යතුරුපැදිය පුපුරුවා හැරීම සම්බන්ධව වැඩිදුර වාර්තාව සහ සහරාන් ජාලය සමග සමීපව සම්බන්ධතා පවත්වන විදේශීය දුරකථන අංක සහිතව වැඩිදුර වාර්තාවක් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සිරිවර්ධන වෙත ලිඛිතව දැනුම් දී ඇත.

19/04/20 දින අංක S1958/19 දරන ලිපිය මගින් සහරාන් ගැවසෙන ප්‍රදේශ හා ඔවුනගේ ජාලය ගැන වැඩිදුර තොරතුරු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න වෙත ලිඛිතව දැනුම්වත් කර ඇත.

04.20 දින වට්ස් ඇප් ටෙක්ස්ට් පණිවිඩ මගින් 2019.04. 21 දා හෝ ඊට පෙර ඕනෑම වෙලාවක දී ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ ක්‍රියාකාරීන් වන සහරාන් ඇතුළු කණ්ඩායමක් කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කරගනිමින් ඉස්ලාමය වෙනුවෙන් ස්වර්ගයට යෑම සඳහා කරන ප්‍රහාරයක් සඳහා සූදානමක් ඇති බවත් අත්හදා බැලීමක් 19/04/16 දින තාලංකුඩාවලදි සිදුකළ බවටත් ආරක්ෂ අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න දැනුම්වත් කර ඇත.

19/04/21 දින වට්ස්ඇප් මගින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, දැනුම්වත් කර ඇත.

ප්‍රහාරයක් වන බවට තොරතුරු ලබා දී තිබියි දී එම තොරතුරු මත ක්‍රියා කිරීමට නිසි අවධානය යොමු කළේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් සිදුකළ කොමිෂන් සභා වාර්තා මගින් පිළිබිඹු වන බවත් සභානායකවරයා ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

අනේ දෙයියනේ මාර ගැහිලිනේ ලංකාවේ ගහන්නේ I Sri Lanka Latest News

Next Post

තෙල් මිලදී ගැනීමේදී කෝටි 3000ක වංචාවක්! අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper