ස්පුට්නික් එන්නත ලබා ගත් රුසියානුවන් ඇතුලු සියලු ජාතිකයන්ට අමෙරිකාවට ඇතුලු වීම තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇත.
රුසියාවේ ස්පුට්නික් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොතීබීම ඒ සදහා හේතුවී තිබේ.
ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා, ෆයිසර් සහ සිනොෆ්‍රෑම් එක්සත් ජනපදයට යන විට අනුමත කරන ලද එන්නත් අතර වේ.
මේ වන විටත් ලංකාවේ 160,000 කට ආසන්න පිරිසකට ස්පුට්නික් එන්නත ලබා දී ඇත.










