• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙල්ගමගෙන් අලුත් පක්ෂයක්! පිටිපස්සේ ඉන්නේ චන්ද්‍රිකාද? පාර කපන්නේ විමුක්තිට එන්නද? (VIDEO)

June 29, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
වෙල්ගමගෙන් අලුත් පක්ෂයක්! පිටිපස්සේ ඉන්නේ චන්ද්‍රිකාද? පාර කපන්නේ විමුක්තිට එන්නද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.

මේ වන විටත් ඒ පිළිබද සාකච්ජා පැවැත්වෙමින් තිබෙන අතර එම සාකච්ජා සාර්ථක බවද මන්ත්‍රීවරයා පැවසීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් ළමා නිවාසයකට දානය ලබා දීමේ වැඩසටහනින් අනතුරුව අද (29) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප මව්රට පුවත්පත පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මෙරට දේශපාලනයට පිවිසීමට එකගතාව පළ කොට ඇති බවත්, ඉදිරි කාලය ඇතුළතදී ලංකාවට පැමිණීමට සැලසුම් කොට ඇති බවත්ය.

අප පළ කළ අනාවරණය මෙසේය.

විමුක්ති එන්න සූදානම්: එන පක්ෂය මොකද්ද?

එමෙන්ම පසුගිය අවස්ථා ගණනාවකදීම චන්ද්‍රිකාගේ පුත් විමුක්ති කුමාරතුංග ප්‍රසිද්ධ දේශපාලනයට එන බවට නිල නොවන ආරංචිද පැතිර ගොස් තිබිණි. ඒ සෑම අවස්ථාවකදීම චන්ද්‍රිකා එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ විමුක්ති ලංකාවේ පවතින දේශපාලනයට නම් සම්බන්ධ නොවනු ඇතැයි කියාය. නමුත් මේ වන විට අපට දැනගන්නට ඇත්තේ විමුක්ති ලංකාවේ දේශපාලනය කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවය. චන්ද්‍රිකාට ඒ බව දැනුම්දී ඇති විමුක්ති කොන්දේසි කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ. එහි පළමු කොන්දේසිය වී ඇත්තේ අලුත් පක්ෂ හදා දේශපාලනය පැමිණීමට ඔහුට නොහැකි බවකි. එම නිසා චන්ද්‍රිකාද සිටියේ සිය පිය උරුමය පවතින ශ්‍රීලනිපය හරහා විමුක්තිව දේශපාලනයට රැගෙන ඒමටය. නමුත් ශ්‍රිලනිපය තවමත් චන්ද්‍රිකාට ප්‍රතිචාර දක්වා නොතිබීම විමුක්තිගේ දේශපාලන ආගමනයට බාධාවක් වී ඇති බවක් දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය තනතුර භාරගැනීමෙන් පසු චන්ද්‍රිකා මුණගැසී කළ සාකච්ඡාවේදී විමුක්තිව දේශපාලනය රැගෙන එන ලෙස ඉල්ලීමක් කළේය. එහිදී සජිත් කියා තිබුණේ විමුක්ති කැමැති නම් සමගි ජන බලවේගය යටතේ දේශපාලනයට පිවිසිය හැකි යැයි කියාය. නමුත් ඊට චන්ද්‍රිකා ඒ අවස්ථාවේදී උත්තරයක් දී තිබුණේ නැත.

මෙවැනි සිදුවීම් මුල් කරගෙන පසුගිය කාලය පුරා චන්ද්‍රිකා කෙතරම් කලකිරීමෙන් සිටියාද කියනවා නම් රනිල්ගෙන් පැමිණි පණිවුඩ කිහිපයකට පවා ප්‍රතිචාර දැක්වීමට චන්ද්‍රිකා පියවර ගෙන නොතිබිණි. ඒ තරමටම රනිල්වත්, රනිල්ගේ දේශපාලනයත් චන්ද්‍රිකාට එපාවී තිබිණි. අවස්ථා කිහිපයකදීම රනිල් චන්ද්‍රිකාගේ දුරකතනය හා සම්බන්ධ වුවත් චන්ද්‍රිකා ඊට පිළිතුරු දීමට ගියේ නැත. එහි අවසන් ප්‍රතිපලය වූයේ කාටත් නොකියා චන්ද්‍රිකා ලන්ඩනය බලා පිටත්ව යෑමය. ටික කාලයකට චන්ද්‍රිකා නැවත ලංකාවට නොඑන බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

2019දි මිලියන 796ක ගස්ලබුත් රටින් ගෙන්නලා!

Next Post

මරණ 45ක්! සමස්ත මරණ 3030යි!

MORE NEWS

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

Load More
පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

බලංගොඩට සජබ ආසන සංවිධායකවරයකු නොමැති බවත්, පසුගියදා පොහොට්ටුව සජබ බලංගොඩ ආසන සංවිධායකවරයා සිය පක්ෂයට එක් කර ගත් බව කියමින් ජනතාව...

Read more
එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.