නව කැබිනට් මණ්ඩලය හෙට(8) දිනයේදී දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ.
කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ ඇමැතිවරුන් සිව් දෙනකු පමණි.
ඉනුත් අලි සබ්‍රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.
ඒ අනුව හෙට දිනයේදී කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.










