වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක තනතුරු අහෝසි කිරීමට නව නීතිපති සංජය රාජරත්නම් මහතා පියවර ගෙන ඇත.
චක්‍රලේඛයක් නිකුත් කරමීන් රාජරත්නම් මහතා මෙම අහෝසි කිරීම සිදු කොට තිබේ.
මෙවැනි තනතුරක් මීට පෙර නොතිබුණු අතර දප්පුල ලිවේරා මහතා වැඩ බාරගැනීමෙන් පසු මෙම තනතුරු පිහිටුවිණ.
ඒ සදහා නිශාරා ජයරත්න මෙනවිය පත් කොට තිබිණ.










