ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ජා සාර්ථක බව ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
කෙසේවෙතත් ජනාධිපතිවරයා මූළ්‍ය අරමුදලේ මුදල් ලැබෙන කාලය කල්ගත විය හැකි බව කියද්දී වජිර අබේවර්ධන මහතා එම සාකච්ජා සාර්ථක බව කීම විශේෂ සිදුවීමකි.










