මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන යන මහත්වරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සාකච්ජාවක් පවත්වා ඇත.
ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඈන් මේරි මහත්මිය සහභාගී වී ඇති බව දැනගන්නට ඇත.
විනාඩි 40ක් පුරා මෙම සාකච්ජාව පැවැත්වී ඇති බවද දැනගන්නට තිබේ.










