අද දිනයේදී අකුරල ජනතාව ආණ්ඩුවට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ විදේශිකයන් පිරිසකුත් ඊට එක්ව සිටීමය.
‘Go Home Gota.. Gota Go Home…! Don’t destroy this beautiful country!’ යනුවෙන් සදහන් පුවරු ඔවුන් අත තියෙනු දැකගන්නට ලැබිණ.










