තරුණ ජන අරගලයට සහය පළකිරීම සඳහා විශාරද නන්දා මාලනී ඇතුළු කලා ශිල්පින් රැසක් ජනඅරගල භුමියට අද දහවල් පැමිණීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
පසුගිය දින කිහිපයේම ගාලුමුවදොර ජනඅරගල භූමියට කලාකරුවන් විශාල පිරිසක් පැමිණ සිටි අතර පැය 24 පුරා විවිධාකාරයේ සංස්කෘතික වැඩසටහන් සංවිධානය කර තිබිණ.










