• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවට නරකයි තවත් කට්ටියකට හොඳයි යන්න බෑ! සන්ධාන ආණ්ඩුවල දේශපාලනය කරන විදිහ-ඇමැතිවරු මාරු කරන විදිහ ගැන නාමල් ජනපතිට පාඩමක් කියා දෙයි! VIDEO I Sri Lanka Latest News

October 25, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පොහොට්ටුවට නරකයි තවත් කට්ටියකට හොඳයි යන්න බෑ! සන්ධාන ආණ්ඩුවල දේශපාලනය කරන විදිහ-ඇමැතිවරු මාරු කරන විදිහ ගැන නාමල් ජනපතිට පාඩමක් කියා දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සන්ධාන දේශපාලනය සිදු කරන ආකාරය පිළිබඳව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවබෝධ කර ගත යුතුව ඇති බව පොදුජන පෙරමුණු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. Sri Lanka Latest News

”එතුමා තේරුම්ගත යුතුයි, පරිනත දේශපාලනඥයෙක් විදිහට  සන්ධාන දේශපාලනය කරන කොට ඒ සන්ධානය එක්ක සමගියෙන්, සාකච්ඡාවෙන් ගනුදෙනු කරන්න.. ” 

ඔහු අවධාරණය කළේ, ආණ්ඩුවේ නරක පෙදුජන පෙරමුණටත් හොඳ තවත් පාර්ශවයකටත් යාම අනුමත කළ නොහැකි බයි. 

ඇමති තනතුරු මාරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නාමල් රාපක්ෂ මන්ත්‍රීවරයා මෙම පැහැදිලි කිරීම සිදු කළේ ය.

එමෙන්ම යහපාලන ආණ්ඩුව සමයේ නායකයන් දෙදෙනාම පැති දෙකකට ගිය අතර, එහි ප්‍රතිඵලය වූයේ රට අස්ථාවරභාවයට පත්වීම බව හෙතෙම පෙන්වාදෙයි.
ඉදිරි තීරණ ගැනීමේදී සහ සභාග දේශපාලනයේ නියැලීමේදී ජනාධිපතිවරයා සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කිරීම සුදුසු යැයි තමා විශ්වාස කරන බව ඔහු සඳහන් කළේය.
පසුගියදා සිදුවූ ඇමැති මණ්ඩල සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසන්නේ, එය අමාත්‍යාංශ මාරු කිරීමක් පමණක් වන බැවින් ඇමැති මණ්ඩල සංශෝධනයක් ලෙස සැළකිය නොහැකි බවය.
”ජනාධිපතිවරයාට කැබිනට් සංශෝධනයක් කරන්න අයිතියක් තියෙනවා. කෙසේවෙතත්, රජයටද යුතුකමක් තිබෙනවා ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ සහෝදර සන්ධාන පාක්ෂිකයන් දැනුවත් කර සාකච්ඡා කරන්න.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගැටුමක් සම්බන්ධයෙන් පැතිර යන කටකතා මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළ ඇති අතර, වෙනත් කණ්ඩායම් විසින් එවැනි විරසකයක් පිළිබඳ කටකතා ඇති කිරීමට උත්සාහ කරන බවට ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

ජනාධිපති ධූරය භාර ගන්නා ලෙස ආරාධනා කළේ, රනිල් වික්‍රමසිංහට පමණක් නොව සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා සහ අනුර කුමාර දිසානායකටද ආරාධනා කළ බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පරිතන දේශපාලඥයෙක් ලෙස සන්ධාන සමඟ කටයුතු කිරීමේදී සාකච්ඡා කර තීරණ ගැනීමට කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගියදා සිදුවූ නව ඇමතිවරුන් පත් කිරීම කැබිනට් සංශෝධනයක් ලෙස පිළි නොගන්නා බවත් ඇතුළත තනතුරු හුවමාරු කර ගැනීමක් පමණක් සිදුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන අයවැය මත පක්ෂයක් ලෙස තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

SendShareShare
Previous Post

විශාල අර්බූදයක ආරම්භයක්ද? හැමෝම බලන් හිටපු චීන නැව අද කොළඹට ඇතුලු වෙයි!  Sri Lanka Latest News

Next Post

කොටිකාවත්තේ සණස බැංකුව කඩපු නාවල කුංජි ඇතුළු හතර දෙනෙක් අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.