• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සියයකට අධික පිරිසක් සමග නාමල් ඉන්දියාවේ සංචාරයක!

October 10, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
සියයකට අධික පිරිසක් සමග නාමල් ඉන්දියාවේ සංචාරයක!
Share on WhatsAppShare on Facebook

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 100කට වැඩි පිරිසක් සමග ලබන 20 වැනිදා ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිතය.

ඒ, බුදුන් වහන්සේ අපවත් වූ ඉන්දියාවේ කුෂිනගර්හි සිදුකෙරෙන නව ජාත්‍යන්තර ගුවන් තොටුපළක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සදහාය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත කරනු ලැබූ විශේෂ ආරාධනාවකට අනුව ඉන්දීය රජය විසින් ලබා දෙන විශේෂ ගුවන් යානයකින් නාමල් රාජපක්ෂ මහතා සහ භික්ෂූන් වහන්සේලා 100කට වැඩි ප්‍රමාණයක් ඒ සදහා සහභාගී වීමට නියමිතය.

ලබන වප් පුර පසළොස්වක පොහොය දිනයේදී (ඔක්තෝබර් 20) ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වේ.

සංචාරක උත්සවයට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජීවන් තොණ්ඩමන් සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගී වෙති.

SendShareShare
Previous Post

පුද්ගලයකු ඩැහැගෙන යන දියවන්නාවේ කිඹුලා! (සංවේදී දර්ශන සහිතයි)

Next Post

පැන්ඩෝරාවෙන් ආණ්ඩුව හෙල්ලෙයි! මහින්ද-බැසිල්-නාමල්ගෙන් මහින්දට ඇමතුම්! ජනපතිගේ මේසයට ආ රහස් වාර්තාව! සජිත්ගෙන් ආණ්ඩුවට කොන්දේසි! (රාජ්‍ය රහස්)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper