• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් ලංකාවට ඇවිත්ද? නාමල් දීපු උත්තරේ! I Sri Lanka Latest News

February 9, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
බැසිල් ලංකාවට ඇවිත්ද? නාමල් දීපු උත්තරේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෛද්‍යවරුන්ගේ හෝ මේ රටේ වෘත්තිකයන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්නේ නැති ආණ්ඩුව තමන්ට කැබ් පදින්න නම් ගේනවා.හැබැයි ඒක ගේන්නෙත් ණයට.හැබැයි ණයට ගෙනල්ලා යුද්දේ ඉවර කරපු ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අයත් උපකරණ පෙන්වන්න ලැජ්ජයි.හැබැයි කැබ් එක ණයට අරන් පදින්න ලැජ්ජ නෑ.ඉතින් ආණ්ඩුවෙනුත් මම කියන්නේ කරුණාකරලා රටේ රෝගීන් ගැන හිතන්න සාමාන්‍ය ජනතාව රජයේ රෝහල්වලට ගිහිල්ලා අසරණ වෙලා ඉන්නවා දුක් විඳිනවා. එදා අපිට බැන්නනෙ දැන් ඉතින් පුළුවන් මේ කැබ් ගේන එක පැත්තකින් තියලා ඒ මුදල් ටික සෞඛ්‍ය ක්ෂේත්‍රයට දාලා ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් ටික සලසා දෙන්න සහ ඒ වෛද්‍යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් තියෙනවනම් ඒවට ඇහුම්කන් දෙන්න යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණි ඇතයිද පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

“අපි පැහැදිලිවම වෙනදා වගේම ගම් මට්ටමින් අපේ පක්ෂය ශක්තිමත් කරමින් යනවා.අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා. මං හිතන්නේ ඉදිරිකාල සීමාව තුළත් අපේ දේශපාලන බලවේගය විශ්වාස කරමින් විශාල පිරිසක් අපි එක්ක අත්වැල් බැඳගන්නවා.ඉතිං අපි ගම්මට්ටමෙන් අපේ දේශපාලනය කරනවා.

අපි ශාඛා සමිති ටික හදන්න පටන් ගන්නවා.ඉතින් ඒ වගේම අලුත් පිරිසක් පක්ෂය එක්ක එකතු වෙලා ඉන්නවා තරුණ පිරිසක් එකතු වෙලා ඉන්නවා ඉතින් ඒ අතර දක්ෂ පිරිසක් ඉන්නවා.දේශපාලනය දන්න බිම අඳුරන ඇත්ත කතා කරන බොරු කියන්නෙ නැති පුලුවන් තරම් ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන උත්තර හොයන්න පුළුවන් ප්‍රායෝගික පිරිසක් අපි එක්ක ඉන්නවා.සියලු කාරණා තීන්දු කරන්න වෙන්නේ මැතිවරණය අනුව.ඒ අනුව අපි පක්ෂයක් විදියට දෙපයෙන් හිටගන්න පුළුවන් පක්ෂයක් විදියට අපි ගොඩනැගෙමින් ඉන්නවා.ඉතින් ඒ අනුව අපේ ඉදිරි මැතිවරණය වලදී බලමු අපේ පක්ෂය වගේම මැතිවරණයේදී ඉදිරිපත් වෙන්න ඕන කාරණය ඒක අද තීරණය කළ යුතු කාරණයක් නොවෙයි.

කවුරුවත් අපිට ආරාධනා කරලත් නෑ අපිට කාත් එක්කවත් එකතු වෙන්න මේ අවස්ථාවේ අවශ්‍යතාවයකුත් නෑ මොකද ඡන්දයක් නෑ.

පළාත් සභා මැතිවරණය තියන්න ඕන.අපි හිතනවා මේ ආණ්ඩුව උතුරේ ජනතාව වෙනුවෙන් නැගෙනහිර ජනතාව වෙනුවෙන් විශාල හඬක් නගනවා. විශේෂයෙන්ම උතුරේ ජනතාවවෙනුවෙන්. ඉතිං ඒ අයට පළාත් සභා මැතිවරණයක් තියයි කියලා මම හිතනවා.ඒ වගේම තමයි දකුණු පළාත් සභාවලත් මහ ඇමතිවරු වෙනුවට ආණ්ඩුකාරවරු පත් කරල තියෙනවා.ආණ්ඩුකාරවරුන්ගේ හිතුමතේට වැඩ කරනවා.ඉතින් එහෙම නැතුව ප්‍රජාතන්ත්‍රවාදය ගැනනේ මේ අය කතා කරන්නේ ඡන්දයෙන් පත්වෙන අයට ඒ පාලනය දෙයි කියලා මම හිතනවා.

අද අප තීරණය කළ යුත්තේ පක්ෂයක් විදියට අප ගොඩනැගෙන එක සහ අපි එකතුවෙන්නේ එක් එක් පුද්ගලයෙක් පරද්දන්නවත් නෙමෙයි.මොකද අපි දැක්කනේ 2015 දී රාජපක්ෂලා පරද්දන්න ජේවීපී එක සල්ලි ගත්තා කියලත් දැන් කියනවනේ බොරු කියන්න.එදා බොරු කියන්න සල්ලි ගත්තා කියලා ඒ ආණ්ඩුවේ හිටපු අය දැන් කියනවා ඒ ඒ මැතිවරණය මෙහෙයවපු අය.ඉතින් ඇයි එහෙම එකතු කරගන්නේ බොරු කියන්න මුදල් දෙන්න ඕනෙත් නෑ,තව කෙනෙක් පරද්දන්න එකතු වෙන්න ඕනෙත් නෑ හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්න අවශ්‍ය දේශපාලන තීන්දුව අපි ගන්නවා.

පොලිස් ඇමතිතුමා කියනවා දැඩි දඬුවම් ලබා දෙනවා කියලා.ඒ කියන්න ඇත්තෙ ගල් අඟුරු වංචාව ගැන.අර කැබ් 1775 ක් ගේනවා කිව්වේ ඒක ගැන,අර කන්ටේනර් 323 ක් වරායෙන් පැන්නුවේ ඒ ගැන ඒ වගේම තමයි එතුමා මතක් කරල දෙන්න ඇත්තේ අර කුඩු කන්ටේනර් දෙක ගැන,තාම පාර්ලිමේන්තුවෙත් අපි අහනවා ගිහිල්ල කට උත්තර දෙනකොටත් මම ඇහුවා කවුද මේක පැන්නුවේ කියල ඒව කියන්න දන්නෑ හැබැයි. ඒ අයගේ ගෑනු ළමයි ගැන නම් දන්නවා අර පිටරටින් ගෙනාපු අයගේ.හැබැයි කන්ටේනර් දෙක පන්නපු අය ගැන දන්නෑ.මං හිතන්නේ පොලිස් අමැතිවරයා කියන්න ඇත්තේ ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් කුඩු කන්ටේනර් දෙක සම්බන්ධයෙන් වරායෙන් පන්නපු කන්ටේනර් තුන්සිය විසි තුන සම්බන්ධයෙන් දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා කියලා වෙන්න ඇති.ජනතාව බලාපොරොත්තු වුණා ඒක.

2005 මේ අය බැසිල් එක්කනෙ වැඩ කරේ,ඉතිං ඒ අයට පුළුවන් බැසිල් රාජපක්ෂට කෝල් එකක් දීලා අහන්න එනවද නැද්ද කියලා.ඔය එයාම තමයි 2015 දූෂණ මර්ධන කමිටුවේ ඉඳලා ඔය නඩුම ඔය විදියටම ගෙන්නුවේ. ඒ අය තාම ගෙන්නනවා. ඉතින් අපි එන්න කියන ඕන වෙලාවක එනවා.ඕන නම් මං අර කිව්වා වගේ පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලත් එක්කන් එන්නම් ඊළඟ පාරදී.

පික් පොකට්කාරයා පික් පොකට් එක ගහලා පාරෙදි දුවනවා මෙන්න පික් පොකට්කාරයෙක් ඉන්නව කියල සාමාන්‍ය මනුස්සයෙක් පස්සේ එතකොට අහිංසක මනුස්සයා ගුටි කනවා පික් පොකට්කාරයා බේරෙනවා.ඉතින් මේ ආණ්ඩුවත් පික් පොකට් න්‍යාය තමයි අනුගමනය කරන්නේ.ගල් අඟුරු වලින් හොරකම් කරන ගමන් කැබ් 1700ක් ගෙනල්ලා අනවශ්‍ය විදිහට මුදල් වියදම් කරන ගමන් අනිත් අයට හොරා කියලා කියනවා.දැන් වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් තියෙනවා දැන් මේ කැබ් 1700 ගේන එක පැත්තකින් තියලා ඒ මුදල් වලින් වෛද්‍යවරුන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න පුළුවන්නේ, රෝගීන්ට අවශ්‍ය බෙහෙට් ටික ගෙනත් දෙන්න පුළුවන්නේ.හැබැයි ආණ්ඩුව මොකක්ද කරන්නේ වෛද්‍යවරුන්ගේ හෝ මේ රටේ වෘත්තිකයන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්නේ නැති ආණ්ඩුව තමන්ට කැබ් පදින්නම් ගේනවා.හැබැයි ඒක ගේන්නෙත් ණයට.හැබැයි ණයට ගෙනල්ලා යුද්දේ ඉවර කරපු ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අයත් උපකරණ පෙන්වන්න ලැජ්ජයි.හැබැයි කැබ් එක ණයට අරන් පදින්න ලැජ්ජ නෑ.ඉතින් ආණ්ඩුවෙනුත් මම කියන්නේ කරුණාකරලා රටේ රෝගීන් ගැන හිතන්න සාමාන්‍ය ජනතාව රජයේ රෝහල්වලට ගිහිල්ලා අසරණ වෙලා ඉන්නවා දුක් විඳිනවා. එදා අපිට බැන්නනෙ දැන් ඉතින් පුළුවන් මේ කැබ් ගේන එක පැත්තකින් තියලා ඒ මුදල් ටික සෞඛ්‍ය ක්ෂේත්‍රයට දාලා ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් ටික සලසා දෙන්න සහ ඒ වෛද්‍යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් තියෙනවනම් ඒවට ඇහුම්කන් දෙන්න.

අර දිට්වා සුළි සුළඟට කුණාටුවට අහුවෙච්ච අයට ගෙවල් දෙනවට ඉඩම් දෙනවට වඩා හිටපු මන්ත්‍රීවරුන්ගේ පැන්ෂන් එකක් අයින් කරන එක තමයි ප්‍රධානම කාරණය.දැන් ඔය හදිස්සියේම තිබ්බනේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදරින් එළියට දාන්න.දැන් ඒකෙ ලොකූ වාසියක් ආණ්ඩුවට ඇවිල්ල තියෙනවනේ දැන් ඒ වගේ ප්‍රතිලාභ මිනිස්සුන්ට දෙන්න පුළුවන්.දැන් මන්ත්‍රීවරුන්ගේ පැන්ෂන් එක නැවත්තුවටට පස්සේ ඒ මුදල් ටික ජනතාවට දෙන්න පුළුවන්.

SendShareShare
Previous Post

ජපන් ඡන්දයෙන් සනයි දිනයි! I Sri Lanka Latest News

Next Post

ජනාධිපති අරමුදලෙන් ජවිපෙ මන්ත්‍රී නිපුණආරච්චිගෙයි ගලප්පත්තිගේ නෝනාගෙයි ඉස්පිරිතාල බිලත් ගෙවලා! ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්තා කියලා නලින්ද පාර්ලිමේන්තුවට දාපු නම් ලයිස්තුවේ නොතිබුණු නම් දෙකකුත් එළියට එයි!  I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.