• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල් වෘත්තීය සමිති නායකයන් හමුවීම අරඹයි! ආයතන පෞද්ගලීකරණය-විකිණීම-ප්‍රතිව්‍යුහගතකරණය ගැන වෘත්තීය සමිති එක්ක කතා කරයි! I Sri Lanka Latest News

June 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නාමල් අරලියගහ මන්දිරයේ හදිසි සාකච්ජාවක් කැඳවයි! 700කට එන්න කියයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද දිනයේදී වෘත්තිය සමිති කිහිපයක නායකයින් මුණ ගැසුණු අතර මේ සතිය පුරාම නාමල් රාජපක්ෂ වෘත්තීය සමිති නායකයින් හමුවීමට නියමිතය. Sri Lanka Latest News

වෘත්තීය සමිති නායකයින් රජය විසින් තම ආයතන පෞද්ගලීකරණය, විකිණිම හා ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබදව හා එයට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න මෙහිදී සකච්ඡා කරනු ලැබීය.

මෙහිදී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ මෙසේ පෞද්ගලීකරණය හා විකිණීම කරන්නේ නම් ඊට හේතුව,ඇත්තටම මෙම ආයතන පාඩු ලබනවාද? ,මෙම ආයතන පාඩු ලැබුවේ කිනම් කාලයක සිටද? නැතහොත් යහපාලන කාලයේදීද?’ පෞද්ගලීකරණය හෝ විකිණීම සිදු කරනවානම් එය සිදුකල යුත්තේ පාරදෘශ්‍ය ආකාරයට බවත් සියළු දෙනාගේම දැනුවත් භාවයෙන් බවත්,එම ආයතන පෞද්ගලීකරණය හෝ විකිණීම සිදු කරන්නේ නම් එම සේවකයින්ට ලබා දෙන ප්‍රතිලාභ මොනවාද යන්න පිලිබදවත්,තවද සේවකයින් ඉවත් කරනවා නම් ඔවුන්ට නිසි පරිදි වන්දි හෝ දීමනා ලැබෙනවාද ? යන්න සොයා බැලීම සිදු කල යුතු බවයි.

වැඩිම ආයතන ප්‍රමාණයක් විකිණීම හා පෞද්ගලීකරණය කරනු ලැබුවේ එකසත් ජාතික පක්ෂය බලයේ සිටිනු ලැබූ කාලවලදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෘත්තීය සමිති නායකයින්ට පැහැදිලි කරන ලදී.

තවද ඕනෑම අවස්ථාවක වැඩ කරන ජනතාව වෙනුවෙන් හඩ නැගීමට තමන් සූදානම් බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සදහන් කරන ලදී.

SendShareShare
Previous Post

හරිම කනගාටුදායක සිද්ධියක්! දරු දැරියන් විශාල සංඛ්‍යාවක් ඉගෙනුම ලබන තිස්ස පාසල් දෙකක උසස් පෙළ විද්‍යා විෂය උගන්වන එක නවත්වලා! ඒ දරුවො හරි ‌දුකෙන්! කරුණාකරලා හොයලා බලන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මොනවද විකුණන්නේ? මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? හේතුව මොකද්ද? සේවකයන්ට මොකද වෙන්නේ? එකඟතා මොනවාද? ‌ආණ්ඩුවේ විකිණිල්ල ගැන නාමල්ට ප්‍රශ්න ගොඩක්! ජනාධිපතිගෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.