පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන ලෙසට එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ආරාධනා කර සිටියි.Sri Lanka Latest News
ඉදිරි මහ මැතිවරණය සදහා පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් දක්ෂ තරුණ තරුණයින්ට වැඩි අවස්ථාවන් ලබාදීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.










