කිලෝමීටර් තුනෙන් තුනට පාසල් ගොඩනැගීමේ කතාවක් ජනාධිපතිවරයා කොතනකවත් කියා නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට අභියෝග කිරීමෙටය විපක්ෂනායකවරයා අද පියවර ගත්තේය.Sri Lanka Latest News
ඒ අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ජනාධිපතිවරයා කළ ඒ ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන්ට අවස්ථාව ලබා දෙන ලෙසය.










