විපක්ෂය විසින් ඉහළම අධ්‍යාපන සුදුසුකම් ඇති ගාමිණී වලේබෙබාඩ මහතා කෝප් කමිටු සභාපති ධූරය සදහා නම් කළද ආණ්ඩුව පත් කළේ අගමැති කාර්යාලයේදී රාසමාණික්කම මහතාට පහර දීමට උත්සාහ කළ රෝහිත අබේගුණවර්ධන මහතා බව නලින් බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ කමිටු සාමාජිකයෙක් ලෙස කෝප් කමිටුවට සහභාගී වීම සම්බන්ධයෙන් තමන්ට මේ වනවිට ගැටලුවක් පැන නැගී ඇති බවකි.