මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා අද දිනයේදී සිය කතාව අතරතුරදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට පියවර ගත්තේය.
ඒ මහතා කියා සිටියේ පන්සිල් පද 5ම රකින එකම නායකයා විපක්ෂනායකවරයා බවය.
මෙහිදී සජබ මන්ත්‍රීවරුන් හෝ මෙවැනි කතාවක් නොකරන පරිසරයක මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයකු මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම විශේෂ සිදුවීමකි.
කාරියප්පර් මහතා මෙම කතාව කරද්දී විපක්ෂ මන්ත්‍රීවරුන් මේසයට ගසමින් අත්පොලසන් දුන් ආකාරයක් දැකගත හැකි විය.
Sri Lanka Latest News










