• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලතිව් පෙරියමඩු වැව ළඟ අවුරුදු 2000ක් පැරැණි වාරි පද්ධතිය කඩා නිධන් හරලා! Sri Lanka Latest News

November 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මුලතිව් පෙරියමඩු වැව ළඟ අවුරුදු 2000ක් පැරැණි වාරි පද්ධතිය කඩා නිධන් හරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුලතිව් මල්ලාවි පෙරියමඩු වැව ආශ්‍රිතව  පිහිටා තිබූ වසර දෙදහසකටකට වඩා ඉපැරණි ඓතිහාසික වාරි පද්ධතියක් කිසියම් පිරිසක් විසින් විනාශ කොට දමා තිබේ. (Sri Lanka Latest News)

මුලින්ම මෙම වාරි පද්ධතිය කඩාබිඳ දමා වළවල් හාරා ඇත්තේ ඉතා පිළිවෙළකට අසුරා තිබූ ගල් තට්ටුවලට යටින් නිධන් වස්තු ඇති බවට සැක කළ නිධන් හොරු පිරිසක් විසින් බව පුරාවිද්‍යා නිලධාරීන් සඳහන් කරයි.

පසුව එම ස්ථානයේ කෝවිලක් ඉදිකිරීම සඳහා ගල් පේළි ඉවත් කොට කෝවිලක් ඉදිකිරීමට මූලික පදනමක් යොදා ඇති ආකාරය එහි ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට දැකගැනීමට හැකිව තිබේ.

මේ අතර තවත් කිසියම් පිරිසක් විසින් ඔවුන්ගේ කළුගල් අවශ්‍යතාවන් සඳහාද වාරි පද්ධතියේ අසුරා තිබූ කළුගල් රැගෙන ගොස් තිබේ.

යුද සමයේද මේ ස්ථානය කිසිදු විනාශයකට ලක්ව නොතිබූ බවත් මේ ස්ථානයට පෙරියමඩු ප්‍රදේශයේ වැසියන් ඉතා ආදරය කළ බවත් එම ගම්මානයේ වැසියෝ පුරාවිද්‍යා නිලධාරීන්ට ප්‍රකාශ කොට ඇත.

මෙම ගල් පේළි ඇතිරූ ස්ථානය කෙළවරේ හින්දු කෝවිලක් ඇති බවත් ඊට වන්දනාමාන කිරීමට ගම්මානයේ හින්දු බැතිමතුන පුරුදුව සිටියේ මීට වසර 100කටත් වඩා ඈත කාලයක සිට බවද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.

lankasara

SendShareShare
Previous Post

කෝප් එකට ආපු හේෂාට තර්ජනය කරපු මන්ත්‍රීවරු දෙන්නා කව්ද? ‘මම කෝප් එකට ආ හැටියෙ ඇයි කෝප් එකට ගැහුවෙ කියලා මට තර්ජනය කළා! මේ දෙන්නාටම ඕන වුණේ රංජිත් බණ්ඩාරව ආරක්ෂා කරන්න!’ ‌හේෂා ‘ටෲත් විත් චමුදිත’ වැඩසටහනේදී විශාල හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අයවැයෙන් ජනතාවට සහන ලැබෙයිද ඇමැතිතුමා! ලැබෙයි.. ලැබෙයි.. හහ්.. හහ්… හා…!!! රනිල්ගේ අයවැය ගැන බැසිල්ගේ පළමු ප්‍රතිචාරය! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper