වැලිගම සභාපතිගේ ඝාතනය සම්බන්ධයෙන් අද දින සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පර්ලිමේන්තුවේදී ආවේගශීලී කතාවක් සිදු කළේය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් ඇමැතිවරයා කළ කතාව මගින් අදාළ ඝාතනය සාධාරණීකරණය කළ බවකි.









