පසුගිය ජනාධිපතිවරණයේදී පාස්කු ප්‍රහාරය සිදුවූවාක් මෙන් මෙවර ජනාධිපතිවරණයේදී හූති කැරලිකරුවන් සමග පැටලී සෙල්ලමක් දැමීමට යන බවට සැකයක් මතු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය කල්තියාම පවසා සිටිය යුතු බවකි.