විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් පවත්වන ලද විරෝධතා ව්‍යාපාර ෙදකකට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.Sri Lanka Latest News
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉදිරිපිට දී එක් ප්‍රහාරයක් එල්ල කළ අතර දෙවන ප්‍රහාරය එල්ල වූයේ මොරටුව විශ්වවිද්‍යාල සිසුන් පැවැත්වූ විරෝධතාවකටය.










