• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුයිසියි අනුරයි යූ ටර්න් ගහපු මෝදිගේ ගේම! Sri Lanka Latest News

August 2, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
මුයිසියි අනුරයි යූ ටර්න් ගහපු මෝදිගේ ගේම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෝදිගේ මාලදිවයින් සංචාරය ඉන්දීය මාධ්‍ය විසින් මෝදිගේ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස සඳහන් කිරීම චීන මාධ්‍යයන්ට හොඳටම රිදිලා තිබේ. මෝදිගේ මාලදිවයින් සංචාරය ගැන චීනයේ ග්ලෝබල් ටයිම්ස් මාධ්‍ය කියන්නේ මෙවැනි විග්‍රහයක්ය. Sri Lanka Latest News

ග්ලෝබල් ටයිම්ස් ඇතුළු චීන මාධ්‍ය එලෙස කීවද මාලදිවයින් ජනාධිපතිගේ ඉන්දීය ප්‍රතිපත්තිය මේ වනවිට විශාල වෙනස්කමකට ලක්ව තිබේ. මාලදිවයින් ජනාධිපති බලයට පත්වූයේ ඉන්දියා අවුට් කැම්පේන් එකකින්. ඔහුට ජනවරම ලැබුණේද ඔහු ඉන්දියාවට එරෙහිව ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාරය නිසාය. ජනාධිපති වූ විගස මාලදිවයින් ජනාධිපති ඔහුව බලයට පත් කළ ජනතාවට දුන්න පොරොන්දුව එලෙසම ඉටුකරමින් මාලදිවයිනෙන් ඉන්දීය හමුදා ඉන්දියාවට ගෙන්වා ගන්නා ලෙස මෝදිගෙන් ඉල්ලා සිටියේය. සාම්ප්‍රදායිකව මාලදිවයින් ජනාධිපතිවරු ජනාධිපති වූ පසු යන පළමු සංචාරය ඉන්දියාව වුවත් මාලදිවයින් ජනාධිපති මුයිසු ගියේ චීනයටය. මෙය ඉන්දියාවට ගහපු කම්මුල් පහරක් ලෙස ඉන්දියාව දැක්කේය. මෝදි මාලදිවයිනට පාඩමක් උගන්වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය කීවත් මෝදි ඉවසා සිටියේය. ඔහු මාලදිවයිනේ සංචාරය නොකරන ලෙස ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියා මිස දැඩි ප්‍රතිචාරයක් දක්වන්න ගියේ නැත. ලංකාව ඉන්දීය බලපෑම මත චීන පර්යේෂණ නැව් තහනම් කරද්දී මාලදිවයින චීන පර්යේෂණ නැව්වලට එන්න අවසර දුන්නේ ඉන්දියාවේ අකැමැත්ත නොසලකා හරිමිනි. ඒත් මෝදි මාලදිවයින කෙරෙහි දැක්වූයේ ලොකු සහෝදරයා සමග තරහා වුණු පොඩි සහෝදරයකු තරහා අවසන් වූවාට පසු තමන් ළඟට එයි කියන මතයය. මෝදි නිවැරැදිය. අවසානයේ මාලදිවයින් ජනාධිපති මාලදිවයිනේ ආර්ථික අර්බුදය විසඳන්න මෝදිගේ සහාය ඉල්ලා ඉන්දියාවට ගියේය. මෝදිද පරණ තරහා අමතක කොට ඔහුට උදව් කළේය. මාලදිවයින් ජනාධිපති මෝදිට මාලදිවයින් නිදහස් උළෙලට එන්න ආරාධනා කළේය. මෝදි ඒ ආරාධනාව සුහදව පිළිගත්තේය. මාලදිවයින් ජනාධිපති මුයිසු බලයට පත්වීමට පෙර හිටපු මාලදිවයින් ජනාධිපතිගේ ප්‍රතිපත්තිය වූයේ ඉන්දියා ෆස්ට් ප්‍රතිපත්තියය. මුයිසු ආවේ ඉන්දියා අවුට් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නටය. දැන් ඉන්දීය මාධ්‍ය කියන්නේ මාලදිවයින් ජනාධිපති ‘යූටර්න්’ එකක් ගසා ඇති බවය.

මෝදිගේ මාලදිවයින් සංචාරය අවසන් වෙනවාත් සමග ලංකාවේ චීන හිතවාදී ජවිපෙ නායක ජනාධිපති අනුර මාලදිවයින් ජනාධිපතිගේ ආරාධනයෙන් මාලදිවයිනට ගියේය. අනුර සහ ජවිපෙට වුණේ මාලදිවයින් ජනාධිපතිට වූ දේමය. ඔවුන්ද බලයට ඒමට පෙර දැඩි ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් පෙන්නුවේය. අනුර සිය පළමු විදේශ සංචාරය ඉන්දියාවට යෑමෙන් සහ මෝදි ලංකාවේ සංචාරය කිරීමෙන් පසු අනුරත් ජවිපෙත් වෙනස් වී ඇත. පසුගියදා ජවිපෙ මහ ලේකම් ටිල්වින් කීවේ ජවිපෙ 1976 ඉන්දියානු ව්‍යාප්තවාදය පන්තිය ජවිපෙ පන්ති පහෙන් ඉවත් කළ බවය. ජවිපෙ හිටපු සාමාජිකයන් කියන්නේ එය බොරු බවය. 1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ජවිපෙ සටන් කළේ ඉන්දියානු ව්‍යාප්තවාදය පන්තියේදී තමන් කී අනාවැකිය හරි කියමින් බවය. කෙසේ හෝ මෝදි සිය රාජ්‍යතාන්ත්‍රිකභාවය හරහා වශී කළ මුයිසු සහ අනුර බිත්ති හතර තුළ කතා කරන්නේ මොනවාදැයි ඉන්දියාව මෙන්ම චීනයද උනන්දුවෙන් බලා සිටී.

SendShareShare
Previous Post

අපි කලින්ම කිව්වා! කෝ දැන් බුද්ධශාසන අමාත්‍යංශයක්? කෝ බුද්ධාගම? මොළේ හැමතැනම තිබ්බාම ප්‍රශ්නයක්! අනුලා ස්තූපයේ භාරකාරීත්වය මිහින්තලේ නාහිමිට නෑ කියලා ලියුමක් ඇවිත්! කව්ද මේ අවුස්සන්න හදන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

නිල නිවසින් එළියට දැම්මොත් මහින්දට ගෙවල් දෙන්න 100ක් පෝලිමේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.