නුවර වැව් රක්ෂිතයේ මායිම් සලකුණු කිරීමේ සිදුවීමේදී අනවසර ඉදිකිරීම් ඉවත් කරන බවට නිලධාරීන් විසින් නෝටිස් යවා තිබීම මුල්කරගෙන අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හා රාජ්‍ය නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest News










