රාජ්‍ය අමාත්‍ය සුරෙන් රාඝවන් මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වූ අවස්ථාවේදී කැනඩා ද්විත්ව පුරවැසියකු බව ඕෂල හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ පසුව රාඝවන් මහතා සිය කැනඩා ද්විත්ව පුරවැසිභාවය ඉවත් කොටගෙන ඇති බවය.
එමනිසා රාඝවන් මහතාගේද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි විය යුතු බවද ඒ මහතා කියා සිටියේය.