මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේම රෝහල් ගතකර තිබෙන බව සඳහන්.Sri Lanka Latest News
ඔහු මෙලෙස රෝහල් ගතකර ඇත්තේ ආහාර විෂ වීමක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
අමාත්‍යවරයා මේවන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කළ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.










