• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ඒක යූනියන්වලට අයිති වැඩක් නෙමෙයි’! දොස්තරලා පටන් ගත් වැඩවර්ජනයට ඇමැති නලින්දගෙන් දැඩි ප්‍රතිචාර!  I Sri Lanka Latest News

March 31, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
දොස්තරවරුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්දට ලොකු චෝදනාවක්! සමහර වෛද්‍ය මාරුකිරීම් නවත්වන ලෙස නලින්දගේ කාර්යාලයෙන්- අමාත්‍යංශ ලිපි ශීර්ෂය යටතේ අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමේ “නව සම්ප්‍රදායක්” බිහිවෙලා! නැවැත්තුවේ නැත්නම් වැඩවර්ජනයකට සූදානම්! GMOA එකෙන් මාධ්‍ය නිවේදනයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය විසින් විධිමත් ස්ථානමාරු ක්‍රියාවලියක් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධව මාධ්‍යවේදියෙකු අද (31) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන මැයි 10 දිනවනවිට ස්ථාන මාරු කිරීමට වෛද්‍යවරුන් 6,000ක ප්‍රමාණයක් සිටින බවය.

එමෙන්ම සිදුකරමින් පවතින ස්ථානමාරු ක්‍රියාවලිය තුළින් අදාළ සංගමේ ක්‍රියකලාපයන් තුළ අසාධාරණයට ලක්වූ වෛද්‍යවරුන් රැසකට සාධාරණයක් වෙමින් බවතින බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

“මැයි 10 වෙනකොට ස්ථානමාරු කිරීමට නියමිත වෛද්‍යවරුන් 6,000ක් පමණ මාරු වීමට නියමිතයි. ඒක පෙබරවාරි පළවෙනි සතියේ පටන් ගත්තේ. මේ ආකාරයට විධිමත් ක්‍රියාවලියක් පසුගිය වසර 13නේම සිදුවෙලා තිබුණේ නෑ. ඔය ට්‍රාන්සර් බෝඩ්වල හිටියායි කියලා කිව්වාට ඒ සංගමයේ සාමාජිකයෝ සමහර තැන්වල අවුරුදු 13-17 හිටියා. අක්ෂි රෝහලේ හිටියා තමන්ට නියමිත ජාතික රෝහලට පාරෙන් පැනලා යන්න බැරුව. ඒ නිසා මේ සියලු අක්‍රමිකතාවයන් නතර කරලා වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් යනවා. මේකෙන් බහුරයක් අසාධාරණයට ලක්වෙලා හිටපු වෛද්‍යවරුන්ට සාධාරණයක් වෙන නිසා ඒ අය කැමති. මේකට අකමැති වෙන්නේ තමන්ගෙ බලය පාවිච් කරලා තමන්ගේ විධායක සභාවේ සාමාජිකයෝ, තමන්ගේ සාමාජිකයන්ගේ බිරින්දෑවරු තමන්ට කැමති කැමති තැන්වල අවුරුදු ගාණක් රඳවගෙන හිටපු අය. ඒ නිසා අදාළ ස්ථානමාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් යනවා.

2018 පමණ වෙන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබුණා උතුරු නැගෙනහිර ලැයිස්තුවක්. ඒ කියන්නේ යුද්ධය කාලයේ සහ යුද්ධය කාලයෙන් පසුව ඒ ප්‍රදේශවලට වෛද්‍යවරු යැවීම සඳහා වුණු ලැයිතුවක්. යුද්ධය නතර වෙලාත් අවුරුදු 8-9ක් වෙනකනුත් ඒක නතර කරන්න කවුරුවත් උත්සාහ ගත්තෙත් නෑ. 2020දී මේක දුෂ්කර ලැයිතුවක් හැටියට ආවා. ඒ දුෂ්කර ලැයිස්තුව සකස් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්නායක තිබෙනවා. ප්‍රධාන නිර්නායක 7ක් යටතේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය එම නිර්නායක සකස් කළ යුතුව තිබුණේ. හැබැයි මේ සංගමයේ බලපෑම මත ඒ ලැයිස්තුවට විවිධාකාරයේ අකටයුතුකම් වෙලා තිබුණා.

මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, සම්බන්ධ කරගෙන සාකච්ඡාවට ගණනාවක් කරලා අර නිර්නායක 7මත පදනම් කරලා දුෂ්කර සේවා ලැයිස්තුවක් හැදුවා. ඒ ලිස්ට් එක හදන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ වෘත්තිය සංගම් අවශ්‍ය නෑ. ඒක යුනියන්වල වැඩක් නෙමෙයි ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩක්. ඒ අනුව 265ක ලැයිස්තුවක් සකස් කළා. ඒ ලැයිස්තුව තමයි අපි ප්‍රකාශයට පත් කළේ. ඒකට යූනියන් සම්බන්ධ කරන්න අවශ්‍ය නෑ.”

SendShareShare
Previous Post

විපක්ෂනායක එක සිග්නල් එකයි දුන්නේ..! ජනතාව වෙනුවෙන් ලංකාවේ හතරවටින්ම සජබය පාරට බහී! මේ ගොඩකවෙල..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

උදය ගම්මන්පිලගේ 31 බෝම්බය..! පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළිදරව් කිරීම මෙන්න සජීවීව..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.