නලින් හේවගේ අමාත්‍යවරයාගේ දබරැගිලිවල පුරුකක් අඩු බවත්, ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර මැදවච්චියේ බිංදුසාර ගුරුතුමාගෙන් අසා දැනගත හැකි බවත් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවාය.Sri Lanka Latest News
අද දින පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඇය මේ බව සදහන් කර සිටියාය.










