ගමේ තරුණ පිරිස් හූ කීමට සූදානමින් සිටින බවට ලද තොරතුරකට අනුව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පාරක් අලුත්වැඩියා කිරීමේ අවස්ථාවකට සහභාගී නොවී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ප්‍රදේශවාසීන් පවසන්නේ ඇමැතිවරයා පිළිගැනීමට බලා සිටි බවත්, බොරු ප්‍රචාරයක් හේතුවෙන් ඇමැතිවරයා නොපැමිණි බවත්ය.










