කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිට සියලු දේ අමතක වූවකු මෙන් ඔහුත් සිටි ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමට පටන්ගෙන ඇති බව ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම චෝදනා හේතුකොට ගෙන රටම භීතියට පත්ව ඇති බවකි.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.