• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාල ඇතුළේ ජිප්වලින් ගිහින් පිස්සු නටපු ඇමැති අමරවීරගේ ඥාති පුත් ‘දුලිත නුවන් අමරවීර’ අත්අඩංගුවට ගනී! රෑම ඇප දෙයි!

October 30, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
යාල ඇතුළේ ජිප්වලින් ගිහින් පිස්සු නටපු ඇමැති අමරවීරගේ ඥාති පුත් ‘දුලිත නුවන් අමරවීර’ අත්අඩංගුවට ගනී! රෑම ඇප දෙයි!
Share on WhatsAppShare on Facebook

යාල වනෝද්‍යානයේදී වනජීවී නීති උල්ලංඝනය කරමින් සවාරි ගිය සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී අමාත්‍ය මහින්ද අමරවීරගේ සමීපතම ඥාතියෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අමාත්‍ය අමරවීරගේ සොහොයුරාගේ පුත් අමරවීර විදාන කංකානම්ගේ දුලිත නුවන් අමරවීර (29) නමැති අයෙකි. සැකකරු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.

සැකකරු වාහනයක් පදවාගෙන නොගියද වනජීවී උද්‍යාන නීති උල්ලංඝනය කිරීමේ පාර්ශවකරුවෙකු වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත. යාල උද්‍යාන පිවිසුමේ සීසීටීවී දර්ශනවලින් ඔහු හඳුනාගෙන ඇත.

ඊයේ රාත්‍රියේ වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ තම සහෝදරයාගේ පුතා එම සිද්ධියට අර්ධ වශයෙන් සම්බන්ධ දැයි තමන් තවමත් නොදන්නා නමුත් තම පුතා සිද්ධියට සම්බන්ධ බව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. කවුරුන් සම්බන්ධ වුවත්, වගකිවයුත්තන්ට එරෙහිව අපි පියවර ගන්නවා,” ඔහු පැවසීය

SendShareShare
Previous Post

38 වැනි බස් එකත් අරන් සජිත් කොටගල කේම්බ්‍රිජ් පාසලට යයි! අලුත් විප්ලවයක් ගැනත් ඉඟියක් දෙයි! (PHOTOS & VIDEO)

Next Post

පාරේ බඩඉරිඟු විකුණන තැඹිලි විකුණන සියලු දෙනාටම බදු ගහයි! මාසෙට 2000යි! ඩිපෝසිට් 10000යි! කාලා වරෙන්කෝ! (VIDEO)

MORE NEWS

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

Load More
වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු වන රත්මලානේ සයිමා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු තිදෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sri...

Read more
නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper