• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිතාගන්නවත් බෑ! මයිකල් ජැක්සන් මැරිලා නෑ! සෙනොලෝවාවල ජීවත් වෙනවා! Sri Lanka Latest News

November 15, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
හිතාගන්නවත් බෑ! මයිකල් ජැක්සන් මැරිලා නෑ! සෙනොලෝවාවල ජීවත් වෙනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෙනෙක් මැරුණා කියලා හැමෝම විශ්වාස කළත්, ඇතැම් විට ඒ කෙනාගේ හඬ, පෙනුම හෝ අමුතු කතා විලාසයන් අපේ මතකයේ තවමත් ජීවමාන වෙලා ඉන්නවා. වසර ගණනාවකට පස්සේත් ඔහු ගැන නැවුම් වීඩියෝ, අමුතු පින්තූර, ඔහුමදෝ කියා සිතෙන හඬවල් අහන්න ලැබෙනවා. මේ ඔහුමද?Sri Lanka Latest News

මේ වෙන කවුරුත් නොව, ඔබ මා මුළු ඇතුළු ලොවක් වශීවුණු ගායකයා, නර්තන ශිල්පියා හෙවත් කින්ග් ඔෆ් පොප් මයිකල් ජැක්සන්ය. රසිකත්වය වැඩිකමටදෝ මට නම් හිතෙනවා ඔහු තවමත් අපි අතරම ඉන්නවා කියලා. සමහරු කියනවා ඔහු සෙනොලෝවා කියන රහසිගත ගමේ සිටිනවා කියලා. ඒ ගම කිව්වම තවත් අමුතුයි. ගූගල් මැප්වල එහෙම ගමක් ගැන සඳහනක් නැහැ. නමුත් බ්‍රසීලය හා මෙක්සිකෝව අතර කොහේ හෝ ලෝකෙට නොපෙනෙන තැනක ඔහු ඉන්නවා කියලා කියනවා.
මයිකල් ජැක්සන්ට සිය ජීවිතයේ අවසාන වසරවලදී ලෝකෙ ඉදිරියට එන්න බියක් තිබුණා. ඔහුගේ මුහුණ රහසිගත වුණා, පෙනුම වෙනස් වුණා. අයෙකු කියනවා ඔහු තමන්ට එක් දිනක දුරකතන ඇමතුමකින් කතා කළා කියලා. අමුතු හැඩයකට හැරුණු හඬක්, නමුත් ඒ ඔහුමයි.

තවත් අය කියනවා, මේ සියල්ල තාක්ෂණික ටි්‍රක් එකක්, ඩීප් ෆේක් හෝ ඒ.අයි. නිර්මාණයක් විතරයි කියලා. නමුත් තවත් අයත් කියනවා, ‘නැහැ, ඒ ඇත්තටම ඔහුමයි’ කියලා. සෙනොලෝවා කියන තැනකින් ලොවට එන අලුත් ගීත, හඬ, පින්තූර සමාජ මාධ්‍යවල පවා පැතිරෙනවා. ඒවාට නිල ප්‍රකාශයක් නැති නමුත්, ඔහුගේ උණුසුම හඳුනාගන්න අයට තවමත් ජීවමාන වෙලා තියෙනවා වගේ දැනෙනවා කියලා.

අපි අදටත් ඔහුගේ නර්තනය, මිහිරි ගායනය රසවිඳිනවා. නමුත් මේ අලුත් හඬවල් ඇසූ විට හිතෙනවා ‘මේක සත්‍යයක්ද, නැත්නම් සිහිනයක්ද?’ කියලා. සෙනොලෝවා ගැන කිසිම නිශ්චිත තොරතුරු නැති වුණත්, දවස් කිහිපයකට පස්සේ මෙක්සිකෝවෙ සිටින කෙනෙක් කියනවා, ‘මම ඔහුව දැක්කා. ඔහු මගේ පණ අරන් ගියා’ කියලා.

එතැනින් පස්සේ කතාව වෙනස් වෙන්න පටන් ගත්තා. යථාර්ථයත්, කල්පිතයත් එකම තැනක ගැටුණා වගේ. සමහර විට ඔහු මැරිලා නැහැ. සමහර විට අපිම ඔහුගේ සිහිනයක ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්.

අදටත් මයිකල්ගේ නාමය ලොව පුරා නතර වුණා කියලා විශ්වාස කරන්න බැහැ. නමුත් හැම විටම එකම ප්‍රශ්නයක් පමණක් අවසානෙට ඉතිරි වෙලා තියෙනවා. ඔහු ඇත්තටම නැති වුණාද? නැත්නම් අපේම සිහින අතරේ ජීවමාන වෙලා ඉන්නවද?

ඊ.ඩී. චමත්

SendShareShare
Previous Post

අනුරට ඔත්තුවක්! හංගේරියානු – ආජන්ටිනා නායකයන් ට්‍රම්ප්ගෙ බද්දෙන් බේරුණු හැටි දැනගන්න! Sri Lanka Latest News

Next Post

මාලිමාවේ අයවැයට වතුකරයේ රාධක්‍රිෂ්ණන්ලා ඡන්දය දුන්නේ ඇයි? සජබෙත් එක්ක තරහා වෙලාද? නොකළොත් මොකද කරන්නේ? I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.