• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ සභාපතිකමින් අයින් කරනවාට එරෙහිව ෆොන්සේකා උසාවි යන්න හදනවලු! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට මරික්කාර් දීපු උත්තරේ! ෆොන්සේකා රෑට රෑට ඩයනා ගමගේගේ ගෙදර රනිල් හම්බවෙලා කතා කරනවාලු! මේවා කුප්ප වැඩ! සජබ එක්ක ඉන්නවා නම් සජබ එක්ක ඉන්න! රනිල් එක්ක ඉන්නවා නම් ටටා බායි කියලා අපිටත් නෝටිස් එකක් දීලාම යන්න! එතකොට අපි ‌අයින් කරනවට හේතු කියන්නම්! VIDEO I Sri Lanka Latest News

February 18, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
සජබ සභාපතිකමින් අයින් කරනවාට එරෙහිව ෆොන්සේකා උසාවි යන්න හදනවලු! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට මරික්කාර් දීපු උත්තරේ! ෆොන්සේකා රෑට රෑට ඩයනා ගමගේගේ ගෙදර රනිල් හම්බවෙලා කතා කරනවාලු! මේවා කුප්ප වැඩ! සජබ එක්ක ඉන්නවා නම් සජබ එක්ක ඉන්න! රනිල් එක්ක ඉන්නවා නම් ටටා බායි කියලා අපිටත් නෝටිස් එකක් දීලාම යන්න! එතකොට අපි ‌අයින් කරනවට හේතු කියන්නම්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සරත් ෆොන්සේකා මහතා සජබ සභාපති ධූරයෙන් ඉවත් කිරීමේ උත්සාහයට එරෙහිව අධිකරණය හමුවට යාමේ සූදානමින් සිටින බවට ‌ඇති තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසා සිටියේ තමන්ටද එවැන්නක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවකි.Sri Lanka Latest News

එසේ යන්නේ නම් ඊට හේතු දැක්වීමට සූදානම් බව කී මරික්කාර් මහතා ඇතැම් මාධ්‍යවල ෆොන්සේකා මහතා ඩයනා ගමගේ මහත්මියගේ නිවසේදී ජනාධිපතිවරයා හමුවූ සාකච්ඡා පවත්වන බව වාර්තා කොට ඇතැයිද කියා සිටියේය.

මෙවැනි කුප්ප වැඩ නොකර ජනාධිපතිවරයා හමුවට යන ලෙස කී මරික්කාර් මහතා සජබය සමග සිටිනවා නම් සජබය සමග වැඩ කරන ලෙසද, ජනාධිපතිවරයා සමග සිටිනවා නම් ටටා බායි කියා ආණ්ඩුවට එක්වන ලෙසද සදහන් කළේය.

SendShareShare
Previous Post

අපි ඉන්දියාවත් එක්ක UPI ගෙවීම් පටන් ගත්තා! ඉන්දියාවේ අමූල් සමාගමට ඔක්කොම කිරි ගොවිපොළවල් ටික දෙනවා! ටෙලිකොම් එක ඉන්දියාවට දෙනවා! ගුවන්තොටුපොළවල් ටික ඉන්දියාවට දෙනවා! වෙනදා මේවා කරද්දි ජවිපෙ කෑගහනවා! හැබැයි අනුරලාව ඉන්දියාවට ගෙන්වාගෙන ජවිපෙ කට වැහුවාට අපි ඉන්දියාවට ස්තූතිවන්ත වෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ජැක්සන්ලා අල්ලන්න බස් එකට නැග්ග පොලිසියේ නිලධාරිනියටත් ‘ජැක්’ එකක් ගහලා! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper