කොරෝනා රෝගීන් ඉහළ යාමත් සමග මලේසියාව දින 14කට වසා දැමීමට බලධාරීන් තීරණය කොට ඇත.
ඒ අනුව ජුනි 01 දා සිටි 14 දක්වා රටම වසා තැබෙනු ඇත.
නමුත් අත්‍යවශ්‍ය සේවා ඒ අයුරින්ම පවත්වාගෙන යාමට සැලසුම් කොට තිබේ.
කොරෝනා රෝගීන් ඉහළ යාමත් සමග මලේසියාව දින 14කට වසා දැමීමට බලධාරීන් තීරණය කොට ඇත.
ඒ අනුව ජුනි 01 දා සිටි 14 දක්වා රටම වසා තැබෙනු ඇත.
නමුත් අත්‍යවශ්‍ය සේවා ඒ අයුරින්ම පවත්වාගෙන යාමට සැලසුම් කොට තිබේ.
දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.