• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරාක්‍රම සමුද්‍රයේ ජොගින් ට්‍රැක් එක හදනවා! ඇමැති රොෂාන් සහතික වෙයි! (VIDEO)

September 16, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
දිනය 25! පරාක්‍රම සමුද්‍රයේ බන්ට් එක උඩ ගොවියෝ බිලි පූජාවකට සූදානම්!  (VIDEO)
Share on WhatsAppShare on Facebook
පරාක්‍රම සමුද්‍රයේ රලපනාවට හානි වන සේ ඇවිදින මංතීරුවක් ඉදි කිරීමේ සූදානම තාවකාලිකව යටපත් වුව ද එය යළි ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද පොළොන්නරුවේදී පැවසී ය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, නායක ස්වාමීන් වහන්සේලාට හා ගොවි නියෝජිතයින්ට කරුණු පැහැදිලි කර ඇවිදින මංතීරුව ඉදිකිරීමට පියවර ගන්නා බවයි.

”අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හාමුදුරුවෝ සොළොස්මස්ථානාධිපති ඒ කියන්නේ මේ පූජා නගරය භාර වෙඬරුවේ උපාලි හාමුදුරුවන්ගේ සම්පූර්ණ ආශිර්වාදය තිබෙනවා . මල්වතු විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී සෝමාවතිය රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගල අපේ නායක හාමුදුරුවන්ගේ ආශිර්වාදය තිබෙනවා . කෝට්ටේ පාර්ශවයේ කොටපිටියේ අපේ රාහුල නායක හාමුදුරුවන්ගේ වහන්සේගේ ආශිර්වාදයත් හෙට අනිද්දට කරුණු පැහැදිලි කරලා අපි ලබාගන්නවා. රාමඤ්ඤ නිකායේ නායක හාමුදුරුවෝ ඒ වගේම අමරපුර නිකායේ නායක හාමුදුරුවෝ මේ සියලු නායක ස්වාමීන් වහන්සේලාගෙන් අපි කරුණු අවබෝධ කරලා ඒ ආශිර්වාදයත් ලබා ගන්න කටයුතු කරනවා . ගොවි සංවිධාන නායකයන්ටත් හරියට මේවට කරුණු අවබෝධ කරලා දීලා තිබ්බේ නැහැ. ඉතින් දැන් ඒ අයටත් කරුණු අවබෝධ වෙනවා ඇති”

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා විමසා සිටින්නේ, ධනවතුන් වැව් තාවුල්ලේ හෝටල්වල සිට වැවේ පහස විඳිද්දී සාමාන්‍ය පවුලක දරුවෙකුට පරාක්‍රමබාහු මහ රජතුමා ඉදිකළ එම දැවැන්ත ව්‍යාපෘතිවල අභිමානය දැක පහස විඳිනවාට ඉරිසියා කරන්නේ කවුරුන්ද? යන්නයි.

”පරාක්‍රමබාහු රජතුමා වැව් තාවුල්ලේ මාළිගා හැදුවේ නෑනේ. ඒව තියෙන්නෙ සාමාන්‍ය ජනතාවට මේ ආස්වාදය විඳින්න . සල්ලි තියෙන මිනිස්සු ඔය වැව් තාවුල් හදපු හෝටල්වලට ගිහිල්ලා බර ගණන් වියදම් කරලා ඒ වැවේ පහස විඳි . හැබැයි සාමාන්‍ය මේ ගොවි ජනතාවගේ දරුවෙක් ගිහිල්ලා පුටුවක ඉඳගෙන පරාක්‍රමබාහු මහ රජතුමා කරපු ඒ ඒ දැවැන්ත ව්‍යාපෘතිවල අභිමානය දැකලා සිසිල් සුළඟ පහස විඳිනවාට ඉරිසියා කරන්නේ කවු ද?”

තව ද අනෙකුත් වැව් සංවර්ධනය කිරීමේ හැකියාව තිබේ නම්, පොළොන්නරුවේ එලෙස කිරීමෙන් සිදුවන්නනේ කුමක් දැයි විමසා සිටින රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ,  මෙම ඉදිකිරීම් සිදු කරන්නේ,  පෙදරේරු නොව ඉංජිනේරුවරුන් බවයි.

”මට තියෙන්නෙ මෙන්න මේකයි ප්‍රශ්නේ තිස්ස වැවේ කරන්න හොදයිනම් අනුරාධපුරය කුරුණෑගල රාජධානිය වැව් වල මේ විදියට සැරිසරන්න පුළුවන් විදියට සංවර්ධනය කිරීමේ හැකියාව තියෙනවා නම් ඇයි පොළොන්නරුවේ කරාම මොකද්ද වෙන්නේ .රෙමෙම කටයුුත සිදු කරන්න‍ෙ”

SendShareShare
Previous Post

කොළඹ 20,000ක් පසුපස පොලිසිය පන්නයි! එකම එන්නතක්වත් අරන් නෑ!

Next Post

පාර්ලිමේන්තුවටම ඇන්ටිජන්

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.