අද දින සිය 65 වැනි ජන්ම දිනය සමරණ රත්මලාන පරම ධම්ම චේතිය මහා විහාරාධිපති මාඉටිපේ විමලසාර නාහිමියන් හමු වී උන්වහන්සේගේ උපන්දිනයට සුබපැතීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී උන්වහන්සේට තවත් චිරාත් කාලයක් ශ්‍රී ලංකාදීපයේත් ශ්‍රී සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය වෙනුවෙන් බොහෝ ධර්ම විනය සේවාවන් ඉටු කිරිමට හැකියාව, ශක්තිය ලැබේවා යනුවෙන් ද එහිදී විපක්ෂනායකවරයා ප්‍රාර්ථනා කර සිටියේය.




















