අද දින පක්ෂ සංවත්සරය සම්බන්ධයෙන් ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවක් කැදවා තිබිණ.Sri Lanka Latest News
එහිදී ආණ්ඩුවේ ඇමැති ධූර දරන නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා දෙපස තබාගෙන අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.
කෙසේවෙතත් ඊයේ පක්ෂ මූලස්ථානයේ සිට මාධ්‍ය අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇති බවත්, ආණ්ඩුවක් ගැනීමට ශ්‍රීලනිපය සූදානම් බවත්ය.










