• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාවට ගියපු මෛත්‍රී අමෙරිකානු බලධාරීන් එක්ක රනිල්ටයි-ආණ්ඩුවටයි-ජවිපෙටයි ඔක්කොටම බැනලා! හදනවා කියපු ‘සන්ධානය’ මෙන්න!  I Sri Lanka Latest News

February 25, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
සන්ධානය ගැන කතා කරන්න මෛත්‍රීපාල අමෙරිකාවේ ගිහින්! ලංකාවේ දේශපාලන තත්වෙ ගැනත් කතා කළාලු! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇමෙරිකානු සංචාරය පිළිබඳ තොරතුරු රටට අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් හට අවස්ථා කිහිපයකදීම කළ පෙරැත්ත කිරීම්වලින් පසු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡාවක් සංවිධාන කරගැනීමට මෛත්‍රීට හැකිවූ බවකි. එම සාකච්ඡාව මෛත්‍රීට ලැබුණේද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවීමේ අවශ්‍යතාව කුමක්ද යන්න පිළිබඳ ඇමෙරිකාවෙන් කරනු ලැබූ විමසීමකින් පසුවය. එහිදී මෛත්‍රීපාල දැනුම් දී සිටියේ අලුතෙන් බිහිකිරීමට නියමිත සන්ධානයක් පිළිබඳ තමන්ට ඇමෙරිකානු බලධාරීන් හා සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය යැයි කියාය. මෛත්‍රීගේ මේ පෙරැත්ත කිරීමෙන් පසුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සාකච්ඡාවක් මෛත්‍රීට ලබාදුන්නද ඊට ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර තිබුණේ දෙවැනි පෙළ රාජ්‍ය නිලධාරිනියකි. ඒ, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මියය. එමෙන්ම තවත් හමුවක් මෛත්‍රීපාලට වෙන්කර තිබුණද අවසාන මොහොතේ කිසිදු හේතුවක් නොදක්වාම එය අවලංගු කිරීමටද ඇමෙරිකානු බලධාරීන් කටයුතු කර තිබිණි. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට මෛත්‍රීපාලගේ දේශපාලන ජනප්‍රියත්වය සම්බන්ධයෙන් ලද අතිශය රහසිගත වාර්තාවක් මුල්කරගෙන එම හමුව ඇමෙරිකානු බලධාරීන් අවසාන මොහොතේ අවලංගු කළා යැයි කියාය.Sri Lanka Latest News

සන්ධානය කොට උඩ!

කෙසේ වෙතත් ඇත්තටම මෛත්‍රී ඇමෙරිකාවට ගොස් එරට දෙවැනි පෙළ නිලධාරීන් සමග සාකච්ඡා කළේ කුමක්ද? මෛත්‍රී කලින් නම් කියා තිබුණේ ජනාධිපතිවරයාට සහාය පළකරන සන්ධානයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරනවා යැයි කියාය. නමුත් ඇත්තටම මෛත්‍රී ඇමෙරිකානු දෙවැනි පෙළ බලධාරීන් හමුවී දැනුම් දී තිබුණේ ජනාධිපතිවරයා සමග ගොඩනගන සන්ධානයක් පිළිබඳ නොව, ශ්‍රීලනිපය මුල්කොට ගෙන පිහිටුවන සන්ධානයක තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීමට සූදානම් වනවා යැයි කියාය. එමෙන්ම ජනාධිපතිවරයාගේ අඩුපාඩු පෙන්වමින් සහ ජනාධිපතිවරයාගේ නුදුසුසුකම් පමණක් නොව, ආණ්ඩුවේ වැරැදි පවා මෙහිදී මෛත්‍රී ඇමෙරිකානු බලධාරීන්ට දැනුම් දී සිටීමට පියවර ගෙන තිබිණි. එපමණක් නොව ජවිපෙ සම්බන්ධයෙන් බරපතළ විවේචනයක්ද එහිදී මෛත්‍රී ඇමෙරිකානු බලධාරීන්ට සිදුකොට තිබිණි.

මේ ආකාරයට මෛත්‍රී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ශ්‍රීලනිප සන්ධානයකින් තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටින තොරතුර තහවුරු වන සිදුවීමක්ද පසුගිය සතියේදී සිදුවිය. ඒ, ශ්‍රීලනිපයේ හිටපු ප්‍රබලයකු වන කුමාර වෙල්ගම මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයක් හරහාය. එහිදී වෙල්ගම කියා තිබුණේ චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන සන්ධානයක් බිහිවීමට නියමිතව තිබුණත්, මෛත්‍රීපාලගේ ක්‍රියාකලාපය නිසා එය බිඳවැටී ඇති බවකි. එම සන්ධානයෙන් තමන්ට ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තරග කළ යුතු බවට මෛත්‍රීපාල සඳහන් කර සිටීම නිසා එම සන්ධානය ලත් තැනම ලොප් වී ඇති බවද වෙල්ගම එහිදී සඳහන් කර තිබිණි.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

70%කින් පඩි වැඩි කරගත්ත හැටි ජනාධිපතිට කියනවා! ඊට පස්සේ මන්ත්‍රීවරුන්ටත් කියන්නම්! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

Next Post

ජම්පටාවීදියේදී බයික් එකකින් ආපු දෙන්නෙක් කඩ හිමියකුට වෙඩි 3ක් තියයි! හැබැයි වැදිලා තියෙන්නෙ එකයි!  I Sri Lanka Latest News

MORE NEWS

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් මාස හයකට පසුව නැවත වරක් හෙමින් හෙමින් අළු ගසා නැඟීසිටින දුම්බර වනපෙතේ සංචාරයක යෙදෙන්න ‘කැලෑ කොලමේ‘...

Read more
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.