හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අද (ජනවාරි 3) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණියේය.Sri Lanka Latest News
කතරගම රජයට අයත් ඉඩමක අයිතිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව කැඳවා තිබිණි.
ඒ අනුව, අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස යෝෂිත රාජපක්ෂට නොතීසි නිකුත් කෙරිණි.









