අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා වශෙයන් කටයුතු කර ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නව අමාත්‍යංශය වූ ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශෙය් ලේකම්වරයා වශෙයන් පත් කොට ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකොට තිබේ.
ඒ් බව දැනුම් දෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා පැල්පිට මහතා වෙත ලිපිය යොමු කිරීමටද පියවර ගෙන ඇත.